spot_img
spot_img

පුවත්

ගම්පොළ අතුරුදන් තරුණියත් ඝාතනය කරලා

ගම්පොළ දී පසුගිය 07 වැනි දා සිට අතුරුදන්ව සිටි වයස අවුරුදු 22ක තරුණිය, ඝාතනයට ලක්ව ඇති බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

කළුතර සිසුවියන් කෙළසූවා යැයි අත්අඩංගුවට ගත් ගුරවරයා රිමාන්ඩ්

උපකාරක පන්තිවලට පැමිණි සිසුවියන්ට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා 26 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය...

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම ගැන නාමල්ගෙන් විරෝධයක්

කෝප් කමුටවු, කෝපා කමිටුව ආදී පාර්ලිමේන්තු කමිටුවලට රාජ්‍ය නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය විරෝධය පළකර තිබේ. අද (12) පාර්ලිමෙන්තුවේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා...

උඩදියළුම රාත්‍රී ගතකළ තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

උඩ දියළුම ප්‍රදේශයේ සංචාරයකට පැමිණ එහි කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණියක වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.තරුෂි...

“මෝඛා“ සුළි කුණාටුවේ බලපෑම තවදුරටත්

ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති “මෝඛා“ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් අද (12) සහ ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාවේ...

ගුටි කෑ ප්‍රියත් මුදාහැරීමට, ලක්ෂ 50ක ශරීර ඇප

කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයාගේ පහර දීමට ලක්ව රෝහලගතව ප්‍රතිකාර ලබමින් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ප්‍රියත් නිකේශල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට...

පොඩිනමට අතවර කළ, විහාරාධිපති හිමිත්, ගෝල හිමිවරු දෙදෙනාත් අත්අඩංගුවට

සාමනේර හිමිනමකට වසර තුනක් තිස්සේ අතවර කළ බවට චෝදනා ලබා සිටි විහාරාධිපති හිමියන් සහ තවත් හිමිවරු දෙදෙනකු අද (11) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. මෙලෙස...

කළුතර දැරියගේ මරණය ගැන පරීක්ෂණ CID වෙත

කළුතර සිසිලියන් වෝක් හෝටලයෙන් වැටී මියගිය පාසල් සිසුවියගේ  මරණය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව...

කො‍ටස් ‍ වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 10,075ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 589ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 57ක් ඉහළ...

පකිස්ථානයේ විරෝධතා, අට දෙනකු මරුට

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටපුරා ඇතිවූ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇත. විරෝධතාකරුවන් 1,400 කට ආසන්න පිරිසක්...

කුරුණෑගල වෛද්‍යවරු වර්ජනයේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගන්න යැයි බලකරමින් එම රෝහලේ සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය අද (11) සේවා කටයුතුවරලින් ඉවත්වීම හේතුවෙන් රෝගීහු...

මී ගවයන් පැටවූ ලොරියකට වෙඩි. අයෙක් මරුට

අනවසරයෙන් ගවයන් පටවාගෙන යමින් සිටි ලොරියකට අද (11) අලුයම වෙඩි තැබීමේ දී එහි සිටි එක් පුද්ගලයකු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය කියයි. මෙම වෙඩි තැබීම සිදුකර...

Recent articles

error: Content is protected !!