Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දරුවකු ඔසවා ඇළට විසිකළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට
පුවත්
August 18, 2022
කුඩා දරුවකු ඔසවා ඇළකට විසිකළ බවට සැකපිට ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි. ඇළක අලියෙකු නාවන ආකාරය බලමින් වයස අවුරුදු 08ක් වූ දරුවකු...
පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කත පළා ගොස් සැඟවෙයි
පුවත්
August 18, 2022
ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලද බ්‍රිතාන්‍ය ජාතික Kayleigh Fraser නමැති කාන්තාව තමන් නැවතී සිටි ස්ථානයෙන් පළා ගොස් අතුරුදන්ව ඇතැයි ද ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ...
ඉඩම් බලපත්‍ර හිමිකරුවන්ට සුබ ආරංචියක්. හිමිකාරත්වයේ ගැටලු සහ උගස් කිරීමේ ගැටලු විසඳයි
පුවත්
August 18, 2022
රජයේ ඉඩම්වල පදිංචි බලපත්‍ර ලාභීන් දශක ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි සහනයක් ලබාදීමට රජය කටයුතු කර තිබේ. 2022 අංක 11 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත මගින්...
නාමල්, ජොන්ස්ටන්, රෝහිත, පවිත්‍රා කැබිනට් මණ්ඩලයට රිංගයි ? නව සංශෝධනය ඉදිරි දින කිහිපයේ
පුවත්
August 18, 2022
තවත් දින කිහිපයකින් නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශව සහ අරගලකරුවන්,...
රජයට බදු පොලු තැබූ අරක්කු සමාගමට අලුත් බලපත්‍ර දීලා
පුවත්
August 17, 2022
රජයට අයවිය යුතු රුපියල් බිලියන 1.5ක බදු මුදල් සහ මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 04ක් ගෙවිම පැහැර හැරීමේ චෝදනා ලැබ සිටින W.M.Mendis නමැති මත්ද්‍රව්‍ය...
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගහත කිරිමේ දී වෘත්තීය සමිති වැඩක් නැතැයි ජනාධිපති ජාත්‍යන්තරයට කියයි
පුවත්
August 17, 2022
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමේ දී වෘත්තීය සමිති දක්වන ප්‍රතිචාරය තමන්ට අදාලා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ THE ECONOMIST ආයතනය සමඟ සංවාදයකට එක්වෙමින් ප්‍රකාශකර තිබේ. එහි දී...
සංචාරක වීසා මගින් රට රැකියා සඳහා යවන මිනිස් ජාවාරමේ ආදීනව ඇමති මනුෂ කියයි
පුවත්
August 17, 2022
සංචාරක වීසා හරහා රැකියා සදහා ශ්‍රමිකයින් විදේශ රටවලට පිටත්කර යවන මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...
අලුතෙන් බෙහෙත් හැදුවා යැයි සෞඛ්‍ය ඇමතිව රවට්ටලා
පුවත්
August 17, 2022
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පසුගිය 15 වැනි දා උත්සවයක් පවත්වා අලුතෙන් නිෂ්පාදනය කරන ලද ඖෂධ තුනක් හඳුන්වාදීම රජයටත්, අමාත්‍යවරයාට සහ රටේ ජනතාවට කරන...
ආණ්ඩුකාර පුටු පොරයක් ?
පුවත්
August 17, 2022
නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන රෙමුණ අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ජෝන්...
පෙම්වතුන් සමඟ දුම්පානය කරමින් සිටි, බාලවයස්කාර සිසුවියන්ට සිදු වූ දේ
පුවත්
August 17, 2022
උපකාරක පන්තිවලට යන බව පවසමින් නිවසින් පැමිණ සිය පෙම්වතුන් සමඟ දුම් පානය කරමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සහ ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව...
තායිලන්තයේ බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීම් රැසක්
පුවත්
August 17, 2022
අද(17) දකුණු තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ලැව්ගිනි ඇති වූ බව බලධාරීහු පැවසූහ. බෝම්බ ප්‍රහාර සහ ගිනි තැබීම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදු වූ අතර,...
ලක්ෂ 2050ක රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට
පුවත්
August 17, 2022
රුපිල් ලක්ෂ 2050ක වටිනාකමින් යුතු රන්ත්‍රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට තැත්කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව කියයි. අද (17) උදෑසන ගුවන් මගියකු...
1
...
487
488
489
...
1,106
Page 488 of 1,106
Recent articles
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok