Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනාධිපතිධූරයට තුන්කොන් සටනක්, සජිත් සටනට නෑ
පුවත්
July 19, 2022
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමට අද (19) පාරිලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී ඒ සඳහා නම් තුනක් යෝජනා වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
ජනමතයට එරෙහිවන, අඳුරු ව්‍යවස්ථාවක ශාපය අදත් එළෙසම
දේශපාලනය
July 19, 2022
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇති ජනාධිපති ක්‍රමය මෙරට බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරන බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණකි. 2022 ජුනි මාසයේ දී වෙරිටේ...
සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළොත් නීතිය ඉදිරියට
පුවත්
July 19, 2022
සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ලවන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. ඔහු මේ පැමිණිල්ල ලිඛිතව කර...
දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමිකරන ආගමික පාසල්
පුවත්
July 18, 2022
ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික පාසල් විසින් අනිවර්ය අධ්‍යාපනය හදාරන වයසේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, එවැනි ආයතන නියාමනය නොවන බවත් විගණන දෙපාර්තමේන්තුව විසින්...
රටේ ජනගහනයෙන් 70%කට විධායක ජනාධිපති එපා ම වෙල. දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළි වෙයි
පුවත්
July 18, 2022
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70%ක් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයැයි සමීක්ෂණයකින් හෙළි වී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස්කම් අවශ්‍යයැයි පවසන සංඛ්‍යාව 80%කි. මේ...
අරගලයේ අපේක්ෂා සමඟ සර්ව පාක්ෂික රජයක් හදන බව රනිල් කියයි
පුවත්
July 18, 2022
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කැපවී සිටින බවත් වෙනසක් වුවමනායැයි කියන සාමකාමී උධ්ඝෝෂඛයන් ගේ අදහස් ද රැගෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර රටේ අනාගතය යහපත්...
ජනාධිපති ධූරයට දඟලන අයගේ පැටිකිරිය මෙන්න
පුවත්
July 18, 2022
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා මේ වනවිට ප්‍රධාන තරඟකරුවන් 04 දෙනකු ඉදිරිපත්ව සිටියි. ජනාධිපතිවරයා තෝරාපත්කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ දී නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව පැවැත්වෙන රහස්...
ගාල්ලේ දී කාරයක් දුම්රියක ගැටී ගැබිනි මව, දියණිය සහ නූපන් දරුවා මරුට
පුවත්
July 18, 2022
ගාල්ල, මාගාල්ලේ, ගංගාරාම මාවත දුම්රිය හරස්මාර්ගයේ දී අද (18) උදෑසන 10.15ට පමණ කාරයක් බෙලිඅත්තේ සිට යාපනය දක්වා ධාවනය වන රජරට රැජින දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන්...
“දරුවා පරීක්ෂා නොකර දොස්තර බෙහෙත් දුන්නා”. මියගිය දරුවාගේ දෙමාපියෝ හඬා වැටෙති
පුවත්
July 18, 2022
වෛද්‍යවරයා දරුවා පරීක්ෂා නොකර බෙහෙත් නියම කිරීමෙන් නිසි ප්‍රතිකාර අහිමි වී 12 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ,...
පැතුම් කර්නර් ට විදෙස් ගමන් තහනම්
පුවත්
July 18, 2022
කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, පැතුම් කර්නර්ට රටින් පිටවීම වැළැක්වීමේ අධිකරණ නියෝගක් ලබාගෙන ඇත. අරගලකරුවකු ලෙස පෙනී සිටින ඔහුට එරෙහිව මෙම නියෝගය ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු පිවිසුම්...
රට ගිනි තියන, මුලතිව් කුරුන්දි විහාරයේ ඇත්ත කතාව මෙන්න. රට ම නොමග යැවීමේ උත්සාහයක්
පුවත්
July 18, 2022
මුලතිව් කුරුදුමලේ විහාරය හෙවත් කුරුදුමලේ විහාරයේ පුරාවිද්‍යාත්මක ඉදිකිරීම් ඉවත්කරන ලෙස ද්‍රවිඪ සහ හින්දු බලපෑමකින් අධිකරණය නියෝගයක් දී ඇතැයි පවසමින් නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ...
මෛත්‍රීපාලගේ ‘අත’ කැඩෙයි
පුවත්
July 18, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ පිරිසක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දීමට...
1
...
521
522
523
...
1,107
Page 522 of 1,107
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok