Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
සියලු ෂෙඩ්වලට QR ක්රමය
පුවත්
July 24, 2022
ජාතික ඉන්ධන බලපත්රය (QR) අනව ඉන්ධන නිකුත් කිරීම රට පුරා අත්හදා බැලීම සාර්ථක බවයි. ඒ අනුව ඉතාමත් ඉක්මණින් එම ක්රමයට ඉන්ධන ලබා දීම සියලු...
වඳුරු උණ පැතිරෙයි. සෞඛ්ය හදිසි තත්වයක්
පුවත්
July 23, 2022
වඳුරු උණ වසංගතයක් බවට පත් වී ලෝකය පුරාම පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ගෝලීය සෞඛ්ය හදිසි අවස්ථාවක් ප්රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්ය සංවිධානය කටයුතු කර තිබේ. ලෝක සෞඛ්ය...
කෝච්චි ටිකට් නෑ
පුවත්
July 23, 2022
දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) සවස 6.00 සිට සාමාන්ය ප්රවේශ පත්ර නිකුත්කිරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව එම...
කැති ප්රහාරයකින් ස්ථානාධිපති ඇතුළු දෙදෙනකුට බරපතල තුවාල. සැකකරුට වෙඩි
පුවත්
July 23, 2022
පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ගිය පොලිස් නිලධාරීන් සහ තවත් පුද්ගලයකු අතර ඇති වූ ගැටුමකින් පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට...
රනිල්ගෙන් ඇමෙරිකානු තානාපතිට පාඩමක්
පුවත්
July 23, 2022
ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි පුද්ගලයන් පොලිස් සහ හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්රශ්න කළ විදෙස් තානාපතිවරුන්ට ජනාධිපති රනිල් වික්රමසිංහ කරුණු...
බවුසරයක් පෙරැළී පාර දිගේ පෙට්රල් පෝළිම් හැදෙයි
පුවත්
July 23, 2022
මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්ද ප්රදේශයේ අද (23) දහවල් පෙට්රල් තොගයක් රැගෙ යමින් තිබූ බවුසරයක් පෙරැළී ගොස් ඇතැයි පොලිසිය කියයි. මුතුරාවෙල ඉන්දන බෙදාහැරීමේ මධ්යස්ථානයෙන් පෙට්රල්...
ගාලු මුවදොර අලුයම ප්රහාරය ගැන පොලිසියේ මාධ්ය සාකච්ඡාව (සජීවී)
පුවත්
July 23, 2022
https://youtu.be/rKYIgKnA3Eo
සියලු පාසල් සඳුදා සිට ආරම්භ කරයි
පුවත්
July 23, 2022
රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් 25 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි. එලෙස පාසල් විවෘත...
ගාල්ලේ පුද්ගලික බස් වර්ජනයක්. මගින් දැඩි අසීරුතාවක
පුවත්
July 23, 2022
ගාල්ලේ සියලු පුද්ගලික බස් රථ අද (23) උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ හේතුවෙන් බස් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. පුද්ගලික බස් රථ සඳහා ගාල්ල...
මගියකුගේ පා පහරින්, දුම්රියෙන් පිටතට වැටුණු ආරක්ෂකයෙක් මරුට
පුවත්
July 23, 2022
දුම්රිය ආරක්ෂක නිලධාරියකුට මගියකු එල්ල කළ ප්රහාරයක් හේතුවෙන් දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, ඉහළයාගොඩ පදිංචි ෂර්ලි ලක්ෂ්මන් දිසානායක (52) නමැති...
ධම්මික පෙරේරාගේ මන්ත්රීකමට, තුන් කොන් සටනක්
පුවත්
July 23, 2022
බිලියනපති ව්යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙන් ඉවත්වීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ. ශ්රී ලංකා...
විප්කෂ නායකත්වය ඩලස්ට යයි ? මන්ත්රී කණ්ඩායමක් ඔහු සමඟ එක්වෙයි
පුවත්
July 23, 2022
ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ දී ඔහුට සහය දැක්වූ...
1
...
531
532
533
...
1,125
Page 532 of 1,125
Recent articles
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok