spot_img
spot_img

පුවත්

ත්‍රිමාවිතානගේ ගුණ සමරුව කොළඹ දී

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහිව හඬ නැඟීම හේතුවෙන් අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ වෛද්‍ය ශිෂ්‍ය පද්මසේන ත්‍රිමාවිතානගේ 37වැනි ගුණ සමරුව හෙට (30) සවස 2.00ට...

මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු

ජාතික ජනබලවේගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි අද (29) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වරෙන්තු නිකුත් කළේය. එලෙස වරෙන්තු නිකුත්කරනු ලැබුවේ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 41,143ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,384ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 87කින් ඉහළ යාම...

මුහුදේ පාවූ බෝතලයකින් ආ මාරයා

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ පුද්ගලයන් දෙදෙනකු ඉන්පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක සිටි පුද්ගලයන් සිව්...

ගින්නට හිරවූ පිරිස් බේරගැනීමට දැඩි උත්සාහයක්

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න හේතුවෙන් එහි කොටුවී සිටින පිරිස් බේරාගැනීමට විශාල වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට...

කොළඹ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක්

කොළඹ, නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එම නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ මෙම ගින්න ඇති වී තිබේ. ගින්න...

රජය මඟහරින අලි මිනිස් ගැටුමට විසඳුමක්

අද වන විට ඉතා ම දරුණු අලි - මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය වී ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම...

කොටස් වෙළෙඳ පොළ තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 46,174ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,195ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 99කින් පහළ යාම...

ඉතිහාසයේ දරුණුම කුණාටුව, ජැමෙයිකාවට ඇතුළු වෙයි

ඇමෙරිකානු ඉතිහාසයේ ඇති වූ දරුණුතම සුළි කුණාටුව විය හැකි “මෙලිසා” කුණාටුව කැරිබියන් දූපත් පසුකරමින් ජැමෙයිකාවට ඇතුළුවෙමින් පවතී. එහි වේගය පැයට කිලෝමීටර 295ක් පමණ වේ. මේ වනවිට...

ඉන්දුනීසියාව අසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාව ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාව අතර බණ්ඩා මුහුදේ  රිච්ටර් මාපක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 37,635ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,765ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23කින් පහළ යාම...

වෙබ් මාධ්‍යකරුවෝ, පොලිසියට නීතිය කියාදෙති

විවිධ හේතූන් මත අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කිරීම නවත්වන්න යැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා පොලිිසය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එම...

Recent articles

error: Content is protected !!