spot_img
spot_img

Tag: rata

ඩොලර් නැතිව, නොරොච්චෝලෙත් නැවතීමේ අවදානමක

නො‍රොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු රැගෙන ආ නෞකා දෙකකට හෙට (18) මුදල් නොගෙවන්නේ නම් එම නෞකා දෙක ගල් අඟුරු මෙරටට ලබා නොදී නැවත ආපසු...

ශ්‍රී ලංකා පොලිසියට ප්‍රහාරයක්. වෙබ් අඩවිය අක්‍රියයි

ශ්‍රී ලංකා පොලිසියේ police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම අක්‍රිය වී ඇත. පොලිසිය පවසන්නේ වෙබ් අඩවිය යථාතත්වයට...

බණ්ඩාරගම වැවේ ගිලී උසස් පෙළ සිසුවෙක් අතුරුදන් වෙයි

බණ්ඩාරගම, උයන්වත්ත වැවේ පිහිනීමට ගිය උසස් පෙළ සිසුවකු අද (17) අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හෝමාගම අතුරුගිරිය ශාන්තාලෝකගම පදිංචි ඉසුරු මේනක (19) නමැති...

ඉන්දියාවෙන් ලැබුණු ඉන්ධන අවසන්. මැයි මාසයේ ඉන්ධන නැත්තට ම නෑ

මැයි මාසයේ දී මෙරට ‍ඉන්ධන නොමැතිවන බවත්, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් 23 වැනි දා අවසන් බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ...

විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප සැකයෙන්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් තනි පක්ෂයක වුවමනාවට ගෙනඒමට නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ ආණ්ඩුවට විරුද්ධව...

GotaGo ගම නිරීක්ෂණයට මානව හිමිකම් කොමිසමෙන් කණ්ඩායමක් පත්කරයි

ගාලු මුවදොර පිටියේ දී ආරම්භවී මේ වනවිට ගෝඨාගෝ ගම ලෙස නම්කර ඇති ආණ්ඩුවට එරෙහි මහජන උද්ඝෝෂණ භූමිය නිරික්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම්...

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ දැවැන්ත උද්ඝෝෂණයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වී ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවිය හැකි වැඩපිළිවෙලකට යන ලෙස බලකරමින් අද (17) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දැවැන්ත...

මහින්ද අගමැතිධූරය අතහැරීමට සැරසේ ? රමේෂ්, නාමල්, ඩලස් තිදෙනා යෝජනා වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානමක් ඇති බවත් ඔහු ඉවත් වූ පසු එම අගමැතිධූරය දකුණේම මන්ත්‍රීවරයකුට හිමිවන බවත් ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සඳහා...

මහින්දානන්දගේ ආධාරකරුවන් දෙපිරිසක් ගැටී තුවාලකරුවන් රෝහලේ

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ හෝටලයක පසුගිය...

පොලිසිය, ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම දෙයි. ගලවාගෙන යාම නීති විරෝධීයි

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු...

කරාපිටියේ ඉන්ධන නැතිව, මහ මඟ වසා උද්ඝෝෂණයක්

ගාල්ලේ කරාපිටිය ඉන්ධන පිරිවුම් හළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (17) උදෑසන එහි ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මාර්ගය හරස්කර මේ මොහොතෙ විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඔවුන්...

ගාලු විරෝධතාවයට පොලිසිය කඩා පනී. කූඩාරම ගලවාගෙන යයි

ගාලු මුවදොර ගෝඨාගෝ ගමට සහය දක්මනින් ගාලු නගරයේ ආරම්භ කර තිබූ අඛණ්ඩ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලිසිය අද (17) උදෑසන එහි ඉදිකර තිබූ කූඩාරම...

Recent articles

spot_img
error: Content is protected !!