Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
මාධ්‍යවේදියෙක් ඝාතනය කිරීමේ උත්සාහයක්
පුවත්
July 24, 2023
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කරන මාධ්‍යවේදී තම්සීර් හමීඩ්ට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කිරීමේ සදි්ධියක් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ. අනුරාධපුර පොසොන්...
ළමා නිවාසයකින් දැරියන් තිදෙනකු පළාගිහින්
පුවත්
July 24, 2023
ගම්පහ, ළමා නිවාසයක සිටි වයස අවුරුදු 16ක ගැහැනු ළමයින් තිදෙනකු පළාගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ළමා නිවාසයේ පාළිකාව විසින් පොලිසියට ලබාදුන් තොරතුරු...
ලොව සුපිරිම පරිගණකය එළිදකී
පුවත්
July 23, 2023
අබුඩාබි හි පවත්වාගෙන යන තාක්ෂණ සමාගම් සමූහයක් වන G42 මගින් ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණනකය Condor Galaxy-1 (CG-1) එළිදක්වා ඇති බව නිවේදනය කරයි. මෙම සුපිරි පරිගණකයේ...
තරුණයන් තිදෙනකු මුහුදේ දී අතුරුදන්
පුවත්
July 23, 2023
මීගමුවේ, ඒතුතකාල ආසන්න මුහුදේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි මීගමුව පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ සත්‍යමර්ති සිරිවන්ත් (21) විවේල් ආනන්ද කුමාර් (23) සහ...
ඇල්ලේ ගින්නෙන්, ආරුක්කු 09 බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක්
පුවත්
July 23, 2023
ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පයිනස් වගාවේ හටගෙන ඇති ගින්නක් ආරුක්කු 09 පාලම දෙසට පැතිරීයාම වැළැක්වීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය ප්‍රදේශවාසීන්...
විදෙස් යුවළක් බේරාගැනීමට මුහුදට පැන්න දෙදරු පියා මරුට
පුවත්
July 23, 2023
මුහුදේ ගසාගෙන යමින් සිටි රුසියන් ජාතික යුවළක් බේරාගැනීමට කටයුතු කළ ජීවිතාරක්ෂක නිලධාරියකු කළුතර උතුරු වස්කඩුවේ දී මුහුදේ ගිලී මියගොස් අතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
හග්ගල, අධි සංවේදී රක්ෂිතයේ ගින්නක්
පුවත්
July 23, 2023
හග්ගල අති සංවේදී ස්වභාවික රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන ඇති බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. හග්ගල, හුළං කපොල්ල නමින් හඳුන්වන ප්‍රදේශයේ මෙම ගින්න...
අධිවේගයේ දී, ලිහිසි තෙල් සහ ග්‍රීස් සහිත ලොරියක් පෙරැළේ
පුවත්
July 23, 2023
ලිහිසි තෙල් සහ ග්‍රීස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් පාරේ කිලෝ මීටර 06 ආසන්නයේ දී පෙරැළී ඇතැයි පොලිසිය කියයි. අනතුර හේතුවෙන් ලිහිසි තෙල්...
මුල්ලකට තල්ලුකර දමා තිබූ අස්ථි ගොඩකින්, ඩයිනෝසරයෙක් මතුවෙයි
පුවත්
July 23, 2023
ජර්මනියේ, බර්ලින් නුවර පිහිටි ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ අමතක කර දමා තිබූ පාෂාණීභූත වූ අස්ථි කොටස් ලේඛන ගත කිරීමේ දී නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව...
ලිට්‍රෝ වැඩි වෙයි ද ? ලාෆ් අඩු වෙයි ද ? මිල සමාන කරන බව රජය කියයි
පුවත්
July 23, 2023
ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල එකිනෙක සමාන කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. ලිට්‍රෝ ගෑස්වලට සාපේක්ෂව...
නිවසකට පහර දී පෙට්‍රල් බෝම්බ ගසා තරුණියක් මරුට, 09 දෙනකු රෝහලේ
පුවත්
July 23, 2023
වව්නියාව, තොනිකල් ප්‍රදේශයේ නිවසකට කඩු සහ පොලු රැගෙන කඩාවැදුණු පිරිසක් අද (23) අලුයම එහි නිවැසියන්ට පරහ දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කිරීම හේතුවෙන්...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත්කරයි
පුවත්
July 23, 2023
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ලද ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ සියලු රෝහල්වල භාවිතයෙන් ඉවත්කිරීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට...
1
...
246
247
248
...
1,101
Page 247 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok