spot_img
spot_img

Author: Editor Rata

යල්පැන ගිය කම්කරු නීතිය, අලුත් කරන්න පියවර ගනී

කම්කරු නීති පද්ධතිය සංශෝධනය කිරීම සඳහා මහජනතාව විසින් කරන ලද යෝජනා ද සැළකිල්ලට ගනිමින් සැකසූ කම්කරු නීති දළ කෙටුම්පත කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරන...

වන අලි ප්‍රහාරයෙන් හාමුදුරුවෝ අපවත් වෙති

වන අලියකු පහරදීම හේතුවෙන්  අද (05) අලුයම බෞද්ධ භික්ෂුවක් අපවත් වූ බව පුලස්තිපුර පොලිසිය කියයි මෙලෙස අපවත්ව ඇත්තේ සෝමාවතිය වන්දනා කිරීමට ගම්පහ දොම්පේ ප්‍රදේශයේ සිට...

නතාෂාට ඇප ලැබෙයි

රක්ෂිත  බන්ධනාගාර ගතකර සිටි නතාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය. මෙම නියෝගය නිකුත්කර ඇත්තේ ඇය වෙනුවෙන් ඉදිරිපත්...

තොරණ පෙරැළෙයි

ඇසළ පොහොය වෙනුවෙන්, අකුරැස්සේ, මාණිගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ තොරණ අයහපත් කාලගුණිික තත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් පෙරැළී ගොස් තිබේ.

කුරුණෑගල, කම්හල් තුනක් විනාශයි

කුරුණෑගල, හෙරළියාවල කර්මාන්තපුරයේ සිටි කර්මාන්තශාලා තුනක් ගින්නකින් මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. මෙලෙස විනාශ වි ඇත්තේ එකිනෙකට යාබදව පිහිටි, පින්තූර රාමු නිපදවන කර්මාන්තශාලාවක්, පාවහන් නිෂ්පාදන...

හීනයෙන් කී කතාවක් පස්සේ ගොස් පස් දෙනෙක් අමාරුවේ වැටෙති

තම ඉඩමේ ඇති ගල්තලාවේ වසර 300කට පෙර සඟවන ලද ‍රන් සෙම්බුවක් ඇතැයි හීනයෙන් පැවසූ කතාවක් ඔස්සේ ගොස් එය ලබාගැනීමට පුද පූජා පවත්වමින් ගල්තලාව පිපිරීමට...

රැවටෙන්න එපා. සැහැල්ලු දුම්රි‍ය ගැන ජපානයෙන් ප්‍රතිචාරයක් මෙතෙක් නෑ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී අතරමග නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත සක්‍රිය කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මෙම යෝජනාව...

පෙම්වතා පැහැරගත්, හමුදා සාමාජිකාවක් අත්අඩංගුවට

විවාහය ප්‍රතික්ෂේප කළා යැයි උරණ වූ පෙම්වතාව පැහැරගෙන ගිය පෙම්වතියක් ඇතුළු සිව්දෙනකු අද (05) අලුයම අත්අඩංගුවට ගත් බව‍ෙ පාලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ...

දරු තිදෙනකු කුස දරාගත් මවක් රෝහලේ දී මියයයි

තුන් නිවුන් දරුගැබක් දරාගෙන සිටි මවක් රාගම රෝහලේ දී මියගොස් ඇතැයි වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි, මාකොළ, උතුරු...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසය වෙනස් කරයි

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ අද (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත් තුන්වැනි එක්දින තරඟය ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලිය...

මහ වැසි ඇතිවීමේ අවදානමක් ගැන කියයි

ඉදිරි පැය 36 ක කාලයේ දී මහ වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ සබරගමු පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය...

“ප්‍රභාකරන් මැරුණා දැයි දන්නේ නෑ, ඔක්කොම කළේ මහින්ද” – මෛත්‍රීගෙන් අනාවරණයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියා ද යන්න තමන් ස්ථිරව ම දන්නේ නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) යාපනයේ දී කීවේය. ඔහු...

Recent articles

spot_img
error: Content is protected !!