spot_img
spot_img

Author: Editor Rata

දෙමාපියන් රවටා, විදුහල්පති බේරාගැනීමට කුමන්ත්‍රණයක්

අම්බලන්ගොඩ නගරයේ පිහිටි ජනප්‍රිය පාසල විදුහල්පතිනිය බේරාගැනීම සඳහා දෙමාපියන් රවටා පෙත්සමක් අත්සන් කරගැනීමේ කූඨ ව්‍යාපාරයක් හෙට (21) ක්‍රියාත්මක වෙමින් තිබේ. අපර වාර්තාකරුවන් පවසන්නේ හෙට දිනයේ...

බස්නැවතුමේ සිටි සිසුවිය ජීප් රථයට යටවී මරුට

කුරුණෑගල, උහුමීය, ඩී.එස්.සේනානායක විද්‍යාලය අසළ බස් නැවතුමේ සිටි සිසුවියක අද (20) රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ උහුමීය ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ...

ඇත් පැටවා මරා දළ යුගල කපාගෙන ගිහින්

මින්නේරිය ජාතික උද්‍යානයේ, හබරණ සහ රිටිගල ප්‍රදේශවල සැරිසැරූ “කෝලිත” නමින් හඳුන්වන දළ ඇතාට ඊයේ (19) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස්...

යුද්ධය දරුණු වෙයි ? ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට

යුක්රේන ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇමෙරිකාවේ සහය ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසන්නේ ඊයේ (19) ජනාධිපති ජෝ...

රට පැන්න වෛද්‍යවරු, කෝටි 20ක් ගෙවිය යුතුයි

වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු පුහුණුවීම් සඳහා යැයි කියමින් විදේශගත වී රැකියාව හැරයාම හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි 20ක පමණ මුදලක් මෙතෙක් ගෙවා නැතැයි සෞඛ්‍ය...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාති ශම්මි සිල්වා නැවත තේරීපත්ව ඇතැයි වාර්තා වේ. අද (20) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්විණි. වෙනත් අයකු එම...

උසස් පෙළ ඇගයීම්, තවත් විෂයයන් 11ක ආරම්භ කරයි

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවත් විෂයයන් 11ක ආරම්භකළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (20) සිට මධ්‍යස්ථාන 32ක දී ඇගයීම් ආරම්භ...

ගාල්ලේ ළමා නිවාසයක දැරියක් පැන ගිහින්

ගාල්ල, කිතුලම්පිටිය විහාරමහා දේවී ළමා නිවාසයේ සිටි 16 හැරවිදි දැරියක් අද (19) එම නිවාසයෙන් පළා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි. ඇය අවසන්වරට කහ පාට අත්කොට...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 9,566ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 63ක් පහළ...

ජල නල තොගයක ගින්නක්. ව්‍යාපෘතිය විවෘත කරන්නේ හෙට

අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය සඳහා ගෙන එන ලද ජල නල තොගයක් අද (19) සවස ගිනිගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබිණි. රුපියල් කෝටි...

ෂාෆ්ටර්ගේ සිරුර යළි ගොඩගැනීමට යයි ?

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ සිරුර නැවත ‍ගොඩගැනීමට අවශ්‍යයැයි එම මරණය සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබේ. එම ඉල්ලීම ඊයේ...

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඉල්ලා තවත් නඩුවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞඛාවේ ගින්නෙන් සිදුවූ හානියට ඇමෙරිකානු ඩොලර් බිලියන 06කට අධික වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ වන අරණ...

Recent articles

spot_img
error: Content is protected !!