Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
ඕස්ට්‍රේලියා වෙරළේ ශ්‍රී ලාංකික තරුණයකුගේ මළ සිරුරක්
පුවත්
May 22, 2023
මියගිය ශ්‍රී ලාංකික තරුණයකුගේ මළ සිරුරක්, ඊයේ (21) පස්වරුවේ ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරය ආසන්න වෙරළේ තිබී සොයාගත් බව ඕස්ට්‍රේලියානු පොලිසිය මාධ්‍යයට දැනුම් දී තිබේ. මියගොස් ඇත්තේ වයස...
“දහම් පාසල් නොගිහින්, ඉස්කෝලේ එන්න එපා“ – තවලම විදුහල්පති මානව හිමිකම් උල්ලංඝනය කරයි
පුවත්
May 21, 2023
තවලම විද්‍යාරාජ ජාතික පාසලේ සිසුන් දහම් පාසල් නොයන්නේ නම් සඳුදා (22) සිට පාසලට ඇතුළත් කර නොගන්නා බවට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සියලු සිසුන් වෙත...
පොලිස් වෙඩිල්ලෙන් පාසල් සිසුවකුට තුවාල
පුවත්
May 21, 2023
පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ගම්පොළ, පන්විලතැන්නේ නිවසක සිටි පාසල් සිසුවකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. එම නිවසේ සිටි බල්ලෙකු ද වෙඩි වැදීමෙන්...
හොර පාස්පෝට් අරන් රටට ඇතුළු වූ විදේශිකයන් පිටුවහල් කරන්න ඉඩ නොදුන් රාජ්‍ය ඇමතිගේ ලියුම
පුවත්
May 21, 2023
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහිිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත්කළ චීන ජාතිකයන් දෙදෙනකු සහ ඊජිප්තු ජාතිකයකු රටින් පිටුවහල් කිරීමට කටුයතු කර තිබිය දී රාජ්‍ය අමාත්‍ය අරුන්දික...
ෂාෆ්ටර්ගේ සිරුර 25 වැනි දා ගොඩගනී
පුවත්
May 21, 2023
දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර ලබන 25 වැනි දා ගොඩ ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව දේහය තැන්පත් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා...
රටක් මුළා කළ අයවැය යෝජනාවක්. ජනපතිලා, මන්ත්‍රීලා සුවසේ විශ්‍රාම වැටුප් සහ දීමනා ගනිති
පුවත්
May 21, 2023
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීම සංශෝධනය කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී ස්ථිර කරන ලද යෝජනාව වසර තුනක් ගත වී ඇතත් හුදු ප්‍රකාශයකට...
වසසන්ත මුදලිගේ යයි, මධුෂාන් එයි
පුවත්
May 21, 2023
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රසිරි පත්කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්...
පොලිස් පහරදීමෙන් කාන්තාවක් මියයාමේ සිද්ධියට, හතරකගේ වැඩ තහනම්
පුවත්
May 21, 2023
ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිසියේ පහරදීමකින් මියයාම සම්බන්ධ සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් 04 දෙනකුගේ වැඩ තහනම්...
රාජ්‍ය ඇමති, ඩිපෝ කළමනාකරුට කුණුහරුපෙන් බනී
පුවත්
May 20, 2023
රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ ඩිපෝ කළමනාකාරවරයාට බැන තර්ජනය කරන හඬ පටයක් සමාජ මාධ්‍යතුළ සංසරණය වෙමින් පවතී. එම හඬපටය අසභ්‍ය වචනවලින් සමන්විත තර්ජනාත්මක එකකි. මාතලේ...
ජල සම්පාදන රියදුරකු ලක්ෂ 45ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
May 20, 2023
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගයකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජල සම්පාදන...
බීමත්ව සිටි පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
May 20, 2023
මත්පැන් පානය කර අශෝබන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනකු, පාලස් සිසුවකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ටාස අපරාධ...
Twitter සමඟ තරඟයට Instagram වෙතින් නව යෙදුමක් එයි
පුවත්
May 20, 2023
ලොව ප්‍රකට සමාජ මාධ්‍යජාලා කිහිපයක් පවත්වාගෙන යන මෙටා (Meta) සමාගම Twitter සමඟ තරඟ කළ හැකි නවතම යෙදවුමක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම...
1
...
280
281
282
...
1,101
Page 281 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok