spot_img
spot_img

Author: Editor Rata

රත්තරන් තොගයක් සමඟ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්තරන් තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. ඔහු අද මැද පෙරදි රටක සිට...

පාසල් දැරියන්ට අතවර කළැයි ටියුෂන් ගුරවරයා රිමාන්ඩ්

පාසල් දැරියන් ලිංගික අපයෝජනයට ලක්කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් ඉංග්‍රීසි ගුරුවරයකු ලබන මස 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට පෙ‍ාළොන්නරුව මහේස්ත්‍රාත් නියෝග කර තිබේ. මෙලෙස...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 12,885ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 599ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 105ක් පහළ...

පන්සල් සෙල්ලම් ගැන වාර්තාවක් කැඳවයි

බෞද්ධ විහාරස්ථානවල සිදුවන ළමා අපචාර, පරහදීම්, කායික සහ වාචික හිරිහැරකිරීම් සහ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශේෂ වාර්තාවක් සකස්කරමින් සිටින බව...

ශ්‍රී පාද වෛද්‍ය පීඨයේ පැතිරයන උණ රෝගය ගැන පරීක්ෂණයක්

ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් 92ක් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගත් බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී සාවිත්‍රි ශර්මා පවසයි. ඇය...

ශ්‍රී ලංක‍ාවේ තෙල් වෙළෙඳ පොළෙන් කොටසක් සයිනෝපෙක් සමාගමට දෙයි

සයිනෝපෙක් සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම, ගබඩාකිරීම සහ ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ එම සමාගම අතර අද (22)...

පාදෙණියගෙන් පස්සේ, දොස්තරලාගේ සල්ලි ලක්ෂ 260ක් ඉතිර‍ි වෙලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA පසුගිය වසරේ ඊට පෙර වසරට සාපේක්ෂව රුපියල් ලක්ෂ 260ක් සාමාජික මුදල් ඉතිරිකරගත් බව නිවේදනය කර තිබේ. වසර ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

“රට හදන්න නම්, කැබිනට් මණ්ඩලය මෙසේ විය යුතුයි” – වෙරිටේ රිසර්ච් කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුවේ අකාර්ක්ෂමතාවට සහ ඵලදායීතාව අඩුවීමට අමාත්‍යාංශ බෙදා ඇති ආකාරය සහ ඒවාට එකිනෙකට නොගැලපෙන විෂයයන් එක්කිරීම හේතුවක් බවත් එමගින් විශාල මූල්‍ය පිරිවැයක් දැරීමට...

කොස්ගම අනතුරකින් දෙදෙනකුට දිවි අහිමිවෙයි

කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් සහ ත්‍රී රෝද රථයක් ඊයේ (21) සවස හයිලෙවල් මාර්ගයේ දී කොස්ගම අලුත්අම්බලම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් එක්...

හාවාඑළියේ පුද්ගලයකු සොයා වනය පීරති

නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 49ක පුද්ගලයෙකි. ඔහු හාවාඑළිය ගාඩ්වත්ත රක්ෂිතයට දර කැඩීම සඳහා ඇතුළු වී ඇති...

බෝට්ටු‍වක් පෙරැළී ධීවරයෙක් අතුරුදන්

දික්වැල්ල ආසන්න මුහුදේ දී ඊයේ (21) සවස බෝට්ටුවක් පෙරැළීමෙන් ධීරවයකු අතුරුදන්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොරටුව බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි...

සිසුවකුගේ අතක් පිළිස්සූ කට්ටඩි හාමුදුරුවෝ අත්අඩංගුවට

ග්‍රහ අපල දුරුකිරීමට යැයි කියමින් 13 හැවිරිදි පාසල් සිසුවකුගේ අත්ලමත දැල්වෙන කපුරු තබා පුළුස්සා බරපතල පිළිස්සුම් තුවාල සිදු කළ බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව...

Recent articles

spot_img
error: Content is protected !!