Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ඉන්දියානු වීසා කාර්යාලයේ භාණ්ඩ පැහැරගත් පිරිස අත්අඩංගුවට
පුවත්
February 22, 2023
ඉන්දියානු වීසා මධ්යස්ථානයට ඇතුළලු වී එහි තිබූ ලැප්ටොප් ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් අය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 21, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 17,830ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,424ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 64ක් ඉහළ...
උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයීම දින නියමක් නැතිව කල් යයි
පුවත්
February 21, 2023
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගියීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇතැයි ලංකා ගුරු...
අපේක්ෂකයන්ගේ ඇප මුදලට කුමක් සිදුවේ ද ?
පුවත්
February 21, 2023
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට නොහැකියැයි ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතත් තැන්පත් කරන ලද ඇප මුදල් නැවත ගෙවීමට නොහැකි බව මැතිවරණ...
“බදු ගැහුවේ ගලවාගන්න” – රනිල් කියයි
පුවත්
February 21, 2023
වත්මන් බදු ප්රතිපත්තිය, සාමාන්ය බදු ප්රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම...
පාඩු ලබන බස් ඩිපෝ පුද්ගලික අංශයට දීමේ සූදානමක්
පුවත්
February 21, 2023
පාඩු ලබන බස් ඩිපෝ පුද්ගලික අංශයට ලබාදන්න යැයි මහා භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇතැයි ප්රවාහන, මහාමාර්ග සහ ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන අද (21) කීවේය. ඔහු...
QR ක්රමය නැවැත්වීමට රජයේ සූදානමක්
පුවත්
February 21, 2023
ඉන්ධන ලබාදීම සඳහා හඳුන්වාදුන් QR කේත ක්රමය තවත් මාස තුනක පමණ කාලයකින් පසු ඉවත්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර පවසයි. ඉදිරියේ දී...
“ඡන්දය කල්දැමීමේ විවාදයක් දෙන්න බෑ” – ආණ්ඩුව කියයි
පුවත්
February 21, 2023
මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය එකඟවී නැතැයි වාර්තා වේ. විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඡන්දය කල්දැමීම සම්බන්ධ විවාදයක් ඉල්ලා සිටි අතර...
බලපිටිය රෝහලේ ගින්නක්
පුවත්
February 21, 2023
බලපිටිය මූලික රෝහලේ ගින්නක් හටගෙන ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය කියයි. මෙම ගින්න හටගෙන ඇත්තේ රසායනික ද්රව්ය ගබඩා ඒකකයේ ය. ගින්න නිවා දැමීම සඳහා ගාල්ල මහ...
චීන “ඔත්තු බැලූන” කතාව
factum
February 21, 2023
රතින්ද්ර කුරුවිට විසිනි 2023 පෙබරවාරි 1 වන දින, Billings Gazette හි හිටපු කර්තෘ චේස් ඩොක් සහ Billings Gazette ඡායාරූප ශිල්පී ලැරී මේයර් මොන්ටානා හි Billings...
බල්ලන් යට කළා යැයි චෝදනා ලැබූ කාන්තාවට ලක්ෂයක ශරීර ඇප
පුවත්
February 21, 2023
පාරේ සිටි බලු පැටවුන් දෙදෙකනු සිය මෝටර් රථයට යටකර ඝාතනය කළා යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් කාන්තාව වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය වරද...
සේපාල අමරසිංහ සමාව ගනී. නඩුව අවසන්කර මුදාහරී
පුවත්
February 21, 2023
සමාජ මාධ්ය වීඩියෝවක් නිෂ්පාදනය කිරීමෙන් දළදා වහන්සේට අපහාස කළැයි චෝදනා ලැබ සිටි සේපාල අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව පැවසීම හේතුවෙන් ඔහුගේ නඩු...
1
...
336
337
338
...
1,102
Page 337 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok