Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
ගාල්ල, ජාඇල, ගල්කිස්ස තිදෙනකු අගමැති නිවස ගිනි තැබුවා යැයි අත්අඩංගුවට
පුවත්
July 10, 2022
අගමැති රනිල් වික්‍රමසිංහ පදිංචිව සිටි නිවසට ගිනි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඊයේ (09) රාත්‍රියේ ම ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගත්...
අගමැති රනිල්ගේ නිවසට එල්වන ප්‍රහාරය මෙන්න (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
July 10, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ඇතැම් පිරිස් පවසන්නේ එම...
ධම්මික පෙරේරා ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
July 10, 2022
බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් මෙතෙක් දැරූ අමාත්‍යධූරයනේ ඉල්ලා අස්වූ බව කියයි. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩුවට පත්කරන ලද ඔහු...
ගෝඨාභය යළි වැඩ පටන් ගනී. ගෑස් දෙන්නම් යැයි කියයි
පුවත්
July 10, 2022
දැවැන්ත මහජන විරෝධතාවය හමුවේ තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතා විරෝධයට හේතුවක් වූ ගෑස් හිඟය හෙට අවසන්වන බවට ඉඟි ලබා දෙමින්...
අගමැතිගේ නිවස ගිනිතැබීම ගැන නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්
July 10, 2022
දේපළ හානි කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමෙන් සාමකාමී විරෝධතාවල අරමුණු පරාජයට පත්විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිවස ගිනි තැබීම තරයේ හෙළා දකින බවත්...
ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක මුදල්වලට සිදුවූ දේ මෙන්න
පුවත්
July 10, 2022
ජනාධිපති මන්දිරයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරනය කළායැයි සිතන කාමරයක තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් එහි ඇතුළු වූ අරගලකරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබිණි. එම...
ජෙනරාල් ශවේන්ද්‍රගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්
July 10, 2022
රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහාය ලබාදනේන යැයි හිටපු යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටියි. “මේ වනවිට රටේ ඇති අර්බුධකාරී වාතවරණය...
ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක සල්ලිවලට සිදුවූ දේ (වීඩියෝ සහිතයි)
පුවත්
July 10, 2022
ජනාධිපති මන්දිරයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරනය කළායැයි සිතන කාමරයක තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් එහි ඇතුළු වූ අරගලකරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබිණි. එම...
මනූෂ, හරීන් සිය අමාත්‍යධූරවලට සමුදෙති
පුවත්
July 9, 2022
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙදෙනා සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට...
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි
පුවත්
July 9, 2022
සිරස News1st මාධ්‍යවේදීන්ට කරන ලද පහරදීම හෙළා දකින බවත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. අද...
ගෝඨාභය දැන්ම යන්න බෑ කියයි. 13 වැනි දා වනතුරු කල් ගනී
පුවත්
July 9, 2022
ජනාධිපතිවරයා ලබන 13 වැනි දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා දැනුම් දෙයි. අද (09) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා...
අගමැති රනිල්ගේ නිවස ගිනිබත් කරයි
පුවත්
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත. අද (09) අරගලකරුවෝ විරෝධතාවක නිරත වූ අතර එම ස්ථානයේ දී පොලිසිය විරෝධතාකරුවන් විසුරුවාහැරීම...
1
...
480
481
482
...
1,085
Page 481 of 1,085
Recent articles
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok