Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
දේශපාලන චෙස් ක්රීඩාවෙන් මානවම්ම කුමාරයා පැරද වූ රනිල්
දේශපාලනය
July 15, 2022
ශ්රී ලංකා ඉතිහාසයේ රාජ්ය බලය ලබාගැනීම සඳහා වැඩිම වෙහෙසක් ගත් පුද්ගයා ලෙස ඉතිහාසයේ සඳහහන් වන්නේ ක්රිස්තු වර්ෂ 659 දී “දාඨෝපතිස්ස” නමින් රාජ්යත්වයට පත් වූ...
නව ජනාධිපති සහ අගමැති තෝරන්න පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
පුවත්
July 15, 2022
බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ධූරයේ ඉතිරිව ඇති කාලය සඳහා අනුප්රාප්තික ජනාධිපතිවරයකු පත්කරගැනීමේ කාර්යය සඳහා හෙට (16) පාර්ලිමේන්තුව රැස්කරන බව කතානායක මහින්ද යාපා...
ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් පිළිගනී
පුවත්
July 15, 2022
ගෝඨාභය රාජපක්ෂක ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිධූරයෙන් 2022 ජූලි මස 14 වැනි දින ඉල්ලා ඇස්වී ඇති බව නිල වශයෙන් පිළිගන්නේ යැයි කතානායක...
රට රවටන දේශපාලනය හමුවේ, අලුත් ජනාධිපති සහ අගමැති කවුරුන්ද
දේශපාලනය
July 15, 2022
ශ්රී ලංකාව යනු නියෝජිත ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක වන ස්වාධීන රාජ්යයකි. සර්ජජන ඡන්ද බලය ලැබූ ජනතාවක් වසන ශ්රී ලංකාවේ සියල්ල තීරණය කරනු ලබන්නේ ජනතාවගේ පරමාධිපත්ය බලයෙනි. ව්යවස්ථාධායකය,...
නව අගමැති ගැන තීරණය අද
පුවත්
July 15, 2022
කතානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (15) උදෑසන 10.00ට රැස්වන පක්ෂ නායකවරු අග්රාමාත්යවරකු තෝරාපත්කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමට නියමිත බව දේශපාලන අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ රැස්වීම පිළිබඳ...
රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද
පුවත්
July 15, 2022
ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ දී 69 ලක්ෂයක ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් තහවුරු කරගැනීමෙන් පසු මෙතෙක් එම ධූරයේ...
බත්තරමුල්ලේ දී “සුවසැරිය” ගිලන්රථයකටත් පහර දීලා
පුවත්
July 15, 2022
උද්ඝෝෂණවල යෙදෙන පුද්ගලයන් ගිලන්රථවලටත් පහරදෙනවානම් සුවසැරිය ගිලන්රථ සේවය නවතා දැමීමට සිදුවන බව එහි සේවක සේවිකාවෝ කියති. ඔවුන් මේ බව පවසන්නේ පසුගිය 13 වැනි දා රාත්රී...
ජනාධිපතිගේ අස්වීමේ නීතිමය ගැටලුවක් ?
පුවත්
July 14, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් ධූරයෙන් ඉල්ලා අසවන බව සඳහන් ලිපිය කතානායකවරයාට යොමුකර ඇත්තේ ඊමේල් ක්රමයෙනි. ඔහු එවා ඇති එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දුරකථනයෙන් ඇමතීමෙන්...
කටින් පෙට්රල් ඇද්ද වෛද්යවරයෙක් මියයයි
පුවත්
July 14, 2022
කාරයේ තිබූ ඉන්ධන යතුරුපැදියට දැමීම සඳහා කටින් පෙට්රල් ඇද්ද වෛද්යවරයකු නිව්මෝනියාව සහ රුධියර විෂවීම හේතුවෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ...
මුලතිව් පුරාවිද්යා භූමියක නව ඉදිකිරීම් ඉවත්කරන්න යැයි අධිකරණ නියෝගයක්
පුවත්
July 14, 2022
මුලතිව් ප්රදේශයේ පුරාවිද්යා රක්ෂිතයක් වන කුරුදුමලේ නමැති ස්ථානයේ අලුතෙන් සිදුකර ඇති ඉදිකිරීම් ඉවත්කරන ලෙස අද (14) මුලතිව් මහේස්ත්රාත් ආර්.සර්වනරාජා නියෝග කළේය. පුරාවිද්යා ස්මාරකයක් වන කුරුදුමලේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
පුවත්
July 14, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමුකර තිබේ. ඒ අනුව සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂ ශ්රී ලංකා ඉතිහාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ...
“ශ්රී ලංකා ජනාධිපති රැකවරණ ඉල්ලා නෑ. සංචරකයෙක් පමණයි”
පුවත්
July 14, 2022
ශ්රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වූ බව එරට විදේශ කටයුතු අමාත්යාංශය තහවුරු කර තිබේ. ජනාධිපතිවරයාට ඒ සඳහා අවසර ලබා...
1
...
489
490
491
...
1,103
Page 490 of 1,103
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok