Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
හෝමාගම නිවසේ බාලම දියණියත්, මව පියා සහ අක්කා ගිය නොඑන ගමනට එක්වෙයි
පුවත්
July 4, 2022
හෝමාගම මාගම්මන නිවසක පසුගිය 25 වැනි දා ඇති වූ ගින්නෙන් පිළිස්සී ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද ඊයේ (03) මියගියාය. බොරැල්ල රිජ්වේ ආර්යා ළලමා...
ගාල්ල පොලිසියේ වැඩ ඇණහිටී ? ආරක්ෂාවත් ගැටලුවක්
පුවත්
July 4, 2022
ගාල්ල මූලස්ථාන පොලිසියේ ජීප් රථ, ට්‍රැෆික් බයික් ඇතුළු වාහන 50ක පමණ ප්‍රමාණයක් සඳහා ඉන්ධන නොලැබීමෙන් තවදුරටත් පොලිසියේ සාමාන්‍ය එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා නොහැකි...
මිණිමුතු මොරකුගේ සිරුරක් වෙරළට ගොඩගසයි
පුවත්
July 4, 2022
මියගිය, මිණිමුතු මොරෙකුගේ සිරුරක් මුලතිව්, අලම්පිල් වෙරළට ගොඩගසා ඇතැයි ධීවරයෝ කියති. මෙලෙස ගොඩගසා ඇති මියගිය මෝරාගේ සිරුර අඩි 20-25ත් අතර ප්‍රමාණයක් වන බව ධීවර...
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පරිපාලන නිලධාරිනිය ඝාතනය කරලා
පුවත්
July 4, 2022
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යමුනා පද්මිණී නමැති 42 හැවිරිදි කාන්තාවකි. පොලිසිය පවසන්නේ අද (04) අලුයම 2.45ට...
සිවිල් වැසියන්ට පහර දෙන ශ්‍රී ලංකා හමුදාව (වීඩියෝ සහිතයි)
පුවත්
July 4, 2022
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිවිල් වැසියකුට ඉන්ධන පිරවුම්හළක දී පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගෙයන් සංසරණය වෙමින් තිබේ. උතුරේ...
අත්‍යාවශ්‍ය සේවා ගැසට් කරයි
පුවත්
July 4, 2022
සෞඛ්‍ය, විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්...
ද්විත්ව ඝාතනයේ සැකකරු, පොලිස් වෙඩිල්ලකින් මියයයි
පුවත්
July 4, 2022
පිටකොටුවේ දී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු පොලිස් වෙඩි පහරකින් අද (04) අලුයම මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ විතානගේ...
බැසිල් ඇමෙරිකන් පුරවැසිබව ඉවත් කරගනී. පොහොට්ටුව යළි බලය අල්ලන්න සාකච්ඡා
පුවත්
July 3, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ පුරවැසිභාවයෙන් ඉවත්ව මෙරට දේශපාලනයේ පූර්ණකාලීනව නිරත වී නැවත පක්ෂය දිනවීමට කටයුතු කරන බව පවසයි. ඔහු...
දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා ශ්‍රී ලංකාවෙන්
ක්‍රීඩා
July 3, 2022
මීටර 100 ක්‍රීඩා ඉසව්වක දී ප්‍රථම වතාවට තත්පර 10කට අඩුවෙන් තරඟය අවසන් කළ පළමු දකුණු ආසියාතිකයා බවට පත්වීමට යුපුන් අබේකෝන් අද (03) සමත් වූයේය. ස්විට්සර්ලන්තයේ...
බැරල් ගොඩකට තෙල් බවුසරයක් පුරවාගත් තරුණයෙක් අත්අඩංගුවට
පුවත්
July 3, 2022
කිලිනොච්චියේ නිවසක ගබඩා කර තිබූ ඉන්ධන බවුසරයක් සම්පූර්ණ ධාරිතාව පමණ වූ තෙල් තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කරඩිහේන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී මෙම ඉන්ධන...
බස් ධාවනය හෙට සිට නතර වෙයි
පුවත්
July 3, 2022
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (04) සිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන් ම නතරකර දැමීමට සිදුවනු ඇතැයි ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පනින්න හැදූ 75ක් අත්අඩංගුවට
පුවත්
July 3, 2022
හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයන් 75 දෙනකු ඊයේ (02) සහ අද (03) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි. 51 දෙනකු ගමන්කරමින් තිබූ බහුදින ධීවර යාතාවක්...
1
...
490
491
492
...
1,086
Page 491 of 1,086
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok