spot_img
spot_img

Author: Editor Rata

තෙල් සංස්ථාව සතු තෙල් තොග මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග එක් දිනයකට හෝ ප්‍රමාණවත් නැති බව අනාවරණය වෙයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසන පරිදි තෙල් සංස්ථාව...

වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු මරුට

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය ඇමෙරිකා පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ දී එරට වේලාවෙන් ඊයේ (02) රාත්‍රී...

පාසල් සියල්ල වසා දැමීමට තීරණය කරයි

දිවයිනේ සියලු ම රජයේ සහ රජයේ අනුමත පාසල් ලබන සතියේ එනම් සඳුදා (04) සිට සිකුරාදා (08) දක්වා වසා තැබීම අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඉන්දන...

රට ම Lockdown, ඉන්දන නැතිව සියල්ල අක්‍රිය වෙයි

රට වසා දැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ ද ඉන්ධන සහ විදුලි අර්බුදය තවත් උඝ්‍ර වීම හේතුවෙන් එළැඹෙන සතියේ දී රට වැසීයන තත්වයක් උදාවී...

ඔබට තෙල් ලැබෙන දිනය ගැන, ඇත්ත මෙන්න

ඉන්ධන බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකික ජනතාව පෝළිමවල දින ගණන් ගතකරමින් සිටිති. රජයේ විවිධ පුද්ගලයෝ වරින් වර නානාප්‍රකාර නිවේද නිකුත් කරමින් ඉන්ධන ලබාදිය හැකි දින ගණන්...

ඉන්ධන හළක ගැටුමක්. පිරිසක් අත්අඩංගුවට

දඹුල්ල, ඉනාමළුවේ පිහිටි අයිඕසී සමාගමේ තෙල් පිරවුම්හළේ අද (03) අළුයම ඇති වූ කලබලයක දී ප්‍රදේශවාසීන් විසින් ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත. අලුයම විශාල පිරිසක්...

ගාල්ලට, මාතරට ගංවතුර අවදානමක්. මුහුද පිටාර ගැලීමත් වරින් වර

ගිං ගඟ සහ නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් ගංවතුර ඇතිවීමේ අවදානමක් හටගෙන ඇති අතර මාර්ග සහ පහත්...

තරුණියක් මුහුදට බිලි වෙයි

උස්වැටකෙයියාව මුහුදේ රළ පාගමින් සිටි තරුණියක මුහුදු රළට හසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කඩවත, බියන්විල පදිංචි 30 හැවිරිදි තරුණියකි. ඊයේ (02) සවස හෝටලයක...

ජැක්සන් ඇන්තනි සැත්කමකට කොළඹ එවයි. සොහොයුරා දැඩි සත්කාරයේ

රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ. කොළඹ ජාතික රෝහලේ දී ඔහුට සැත්කමක් කිරීමට නියමිත බව...

කොලොන්නාවේ තෙල් නලයක කාන්දුවක්

කොලොන්නාවේ සිට කැලණිතිස්ස විදුලි බලාගාරය දක්වා තෙල් ගෙනයන ඉන්ධන නළයක කාන්දුවක් සිදු ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඔරුගොඩවත්ත, කන්දෙකොටුව ප්‍ර‍දේශයේ දී ඊයේ (02) රාත්‍රී...

සොබාදහම අදත් ප්‍රචණ්ඩයි. ප්‍රවේශම් වන්න

දැඩි සුළං තත්වය හේතුවෙන් අද (03) දිනයේ දී ද මුහුදේ රළ වඩාත් මීටර 2.5ත් 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැගීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා...

ජැක්සන් ඇන්තනි ගිය රථය අලියකු හා ගැටී පිරිසක් රෝහලේ

කැබ් රථයක් අනුරාධපුර තලාව මාර්ගයේ දී අලියකුගේ සිරුරේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි ඇතුලු තිදෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට ලක්වූ කැබ් රථයේ ජැක්සන්...

Recent articles

spot_img
error: Content is protected !!