spot_img
spot_img

Author: Editor Rata

විදෙස් ගුවන්යානාවලට ඉන්ධන දීම නවතයි. යානා පැමිණීම අඩුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන්යානා සඳහා මෙරට දී ඉන්ධන ලබාදීම නතර කර තිිබේ. මේ හේතුවෙන් එම යානාවලට ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීමට සිදුව ඇත. ඉන්ධන හිඟය හේතුවෙන්...

විශ්වවිද්‍යාල සිසුවෙක් මුහුදට බිලි වෙයි

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවකු අද (02) සවස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. 22 හැවිරිදි වියේ පසුවූ ඔහු දික්වැල්ලේ සෙත්තගල්ල...

තංගල්ලේ දී මුහුදු රළට හසුවූ කාරයක් අතුරුදන්. කුඩා දරුවකු ඇතුළු තිදෙනකු රෝහලේ

තංගල්ල කුඩාවැල්ලේ දී මුහුදු රළ හේතුවෙන් කාරයක් මුහුදට පෙරැළී ඇතැයි ද එහි ගමන් ගත් 06 දෙනාගේ ජීවිත බේරාගත්ත ද කාරය සොයාගත නොහැකි යැයි පොලිසිය...

මුහුද හදිසියේ ම ප්‍රචණ්ඩ වූයේ ඇයි ? ඉදිරි පැය කිහිපය ප්‍රවේශම් වෙන්න

නිරිතදිග සහ බස්නාහිර ප්‍රදේශවලට අද පස්වරුවේ බලපෑ දැඩි රළ තත්වය සුනාමියක් නොවන බවත්, එය නිරිතදිග මෝසම් සුළං සක්‍රීයවීමත් සමඟ සුළං වේගය වැඩිවීමන් සුදවූවක් බවත්...

මුහුදු රළ, කොළඹ ගාලු පාර වසා දමයි

මුහුදු රළ ඉතාමත් දරුණු ලෙස ගොඩබිමට පැමිණීම හේතුවෙන් අම්බලන්ගොඩ මාදම්පේ සිට තෙල්වත්ත දක්වා කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය වසා දැමීමට සිදුවූ බව පොලිසිය පවසයි. අද...

ගාල්ල කොටු පවුර උඩටත් මුහුදු රළ එයි (වීඩියෝ)

නිරිත දිග මෝසම් සුළං ක්‍රියාකාරීත්වයත් සමඟ අද (02) සවස ඇති වූ දැඩි උදම් රළ තත්වයත් සමඟ ගාලු කොටු පවුරේ බැම්ම ඉහලට පවා රළ වදින...

ගාල්ලේ මුහුද ගොඩගලයි. ඉදිකිරීම්වලටත් හානි (වීඩියෝ සහිතයි)

දැඩි සුළං තත්වය හේතුවෙන් ගාල්ල නගරය ඇතුළු නිරිත දිග වෙරළේ ස්ථාන රැසක ගොඩබිමට විශාල මුහුදු රැළ පැමිණ ඇත. මෙය සුනාමි තත්වයක් නොවන බවත් අයහපත් කාලගුණය...

ගාල්ලේ ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය හැදිලා. “සිරිල් පොන්නම්පෙරුමට සිහිවටන හදන්න ඉස්කෝලේ සුසානභූමියක් නෙවෙයි” – නියෝජ්‍ය විදුහල්පති කියයි

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය ඇති කරමින් එම පාසල් භූමිය තුළ රණවිරු ස්මාරකයක් ඉදිකිරීමට පාසල් බලධාරීන් කටයුතු කරමින් සිටී. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත්...

ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ

ඩීසල් ලීටර 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හංවැල්ල පූගොඩ මාර්ගයේ දි අද (02) අලුයම පෙරැළී ඇතැයි පොලිසිය පසයි. ගිරිදර ප්‍රදේශයේ දී මෙම රථය පෙරළී ඇති...

උපදින දරුවන්ගේ බර අඩුවෙයි. මන්දපෝෂණයෙන් පීඩිත අනාගතයක් අත ළඟ

කුඩා දරුවන්ගේ සහ ගැබිනි කාන්තාවන්ගේ බර අඩුවීමේ තත්වයක් දැකිය හැකියැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය සමඟ පෝෂ්‍යදායී ආහාර වේලක්...

කන්දකාඩු සිද්ධියට සැක පිට සෙබළු 04ක් අත්අඩංගුවට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයකු මිය යාමේ සිද්ධියට සැකපිට යුද හමුදා සෙබළු දෙදෙනකු සහ ගුවන් හමුදා සෙබළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි එහි...

සාමාන්‍ය පෙළ පිළිතුරු පරීක්ෂාව දින නියමයක් නැතිව කල් යයි

සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමෙ ්දවෙැනි අදියර ආරම්භ කරන දිනය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි යැයි විභාග කොමසාරිස් ජනරාල් එම්.ඩී.ධර්මසේන පවසයි. උද්ගත වී ඇති ඉන්ධන...

Recent articles

spot_img
error: Content is protected !!