spot_img
spot_img

Author: Editor Rata

රනිල් කියූ බොරුවක් FactCheck.lk හෙළිකරයි. ඡන්ද තියන්න බැරි නෑ

ශ්‍රී ලකාවේ ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකියැයි අගමැති  රනිල් වික්‍රමසිංහ ඩේලිනිවුස් පුවත්පතට කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් අගමැතිවරයා සාවද්‍ය...

“මාධ්‍ය රට කෑවා” කියමින් පිරිසක් මාධ්‍යවේදීන්ට බැන වදිති (වීඩියෝ සහිතයි)

උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ. උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස පවසන්නේ රට සහ තමන් මේ තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන්...

ජනතා අයිතියට අළගු තැබූ, ගාල්ලේ පොලිස් ලොක්කන්ට විරුද්ධව පැමිණිලි 30ක්

සාපරාධී බලහත්කාරය පෑම, අයුතු අවහිරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මානව අයිතීන්වන යාමේ ඒමේ නිදහසට සහ භාෂණයේ නිදහසට අවහිර කිරීම යන කරුණු හේතුවෙන් ගාල්ලේ...

රජය 3%කට පල්ලම් බහී. රටෙන් 97%කට රජය එපා වෙලා යැයි සමීක්ෂණයක් තහවුරු කරයි

රටේ ජනගහනයෙන් 97%ක් රජයේ කටයුතු ගැන අප්‍රසාදයෙන් පසුවන බවත්, රටේ වැඩ සිදුවන ආකාරය පිළිබඳ 98%ක් ම සෑහීමකට පත්නොවන බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච්...

යුද හමුදාව ගාල්ලේ දී මානව අයිතිය උල්ලංඝනය කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ගාල්ල කොටුව මත සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටිය දී ආයුධ රැගත් යුද හමුදා සෙබළු පැමිණ එම විරෝධතාකරුවන් බලහත්කාරයෙන් විසුරුවා හැරීමට එරෙහිව අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික...

දුම්රියට ටිකට් නොදෙයි. මගීන්ට ටිකට් නැතිව යාමේ අවස්ථාව ලැබෙයි

දුම්රිය ධාවනය  ගැන ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බැවින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත්ව සිටිති. එබැවින් මේ වනවිට දුම්රිය ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ...

ගාල්ලේ පිරවුම්හළක පොලිසිටය දැඩි විරෝධයක්. තෙල් බෙදීමත් තාවකාලිකව නවතී

ගාල්ල අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටා ඇති ආරාධනා ඉන්ධන පිරවුම්හළේ අද (01) සවස කලබලකාරී තත්වයක් ඇතිවිය. ඒ පොලිස් නිලධාරී, නිලධාරිනියන් රැසක් හදිසියේ ම එම ස්ථානයට පැමිණ...

ජපානය උදව් නොකරන කතාවට පදනමක් නෑ. තානාපති කාර්යාලය අගමැති ලේකම්ට දන්වයි

ජපානය ශ්‍රී ලංකාවට උදව් නොකරන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවක දී කියා ඇතැයි යන පුවත ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය මහ...

ඇඟළුම් කර්මාන්තයත් කොටඋඩ ?

සුළු හා මධ්‍ය පරිමාන ඇඟළුම් කම්හල් 200ක ්පමණ වැසී යාමට ඉඩ ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් ආයතන සංසදයේ උප සභාපිත ෆීලික්ස් ප්‍රනාන්දු පවසයි. ඔහු පපවසන්නේ ඉන්ධන සහ...

මවක්, දරු දෙදෙනා සමඟ වැවට පනී. පස් හැවිරිදි දියණිය මරුට

මවක් සිය දරු දෙදෙනා සමඟ ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවට පැනීමෙන් එක් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පස් හැවිරිදි වියේ පසු වූ දියණියකි. මව...

ජපානය ශ්‍රී ලංකාවට පිටුපායි ?

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය ද මේ අවස්ථාවේ දි ජපානය සහය නොදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි පවසයි. ඔහු මේ බව කියා...

ගාල්ලේ දී පොලිසියේ යට ඇඳුම් පමණක් ඉතිරිවෙයි. නීතිඥයෝ රෙදි ගලවති (වීඩියෝ සහිතයි)

“පොලිසි‍යේ මහත්වරු ඇඳන් ඉන්න යට ඇඳුම ඇරෙන්න අනිත් ඔක්කොම අරන් දෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව. මේ ජනතාවට හිමි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා....

Recent articles

spot_img
error: Content is protected !!