Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පාසල් දැරියන් 06 දෙනකුට අතවර කළ, ගුරුවරයා අල්ලන්න යැයි උද්ඝෝෂණ
පුවත්
July 1, 2022
ශිෂ්‍යාවන්ට ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමට ආධාර අනුබල දී පසුව ඔවුන් ලිංගික කාර්යයන් සඳහා යෙද වූ පාසල් ගුරුවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මුලතිව් හි උද්ඝෝෂනයක්...
IOC ෂෙඩ්වලට සාමාන්‍ය පරිදි ඉන්ධන ලැබෙයි
පුවත්
July 1, 2022
ලංකා අයිඕසී සමාගම සාමාන්‍ය පරිදි තම ඉන්ධන පිරවුම්හල් සඳහා තෙල් බෙදාහරින බව එම සමාගම පවසයිත. මේ අනුව ඉන්ධන පිරවුම්හල් 150කට පමණ ඊයේ (30) දිනයේ ඉන්ධන...
මැතිව්ස්ට කොරෝනා. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ
ක්‍රීඩා
July 1, 2022
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඊයේ (30) ඇති වූ...
ගාලු කොටු දොර වසා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක්
පුවත්
July 1, 2022
ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ විරෝධතාවක් අද (01) මේ වනවිට ආරම්භ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එහි ආරක්ෂාව ද දැඩි කර තිබේ. තමන්ට...
කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර රැසක් අවලංගුයි
පුවත්
July 1, 2022
දුම්රිය සේවකයන්ට නිසි පරිදි සේවයට වාර්තා කිරිමට නොහැකිවීම හේතුවෙන් අද (01) දිනයේ දී ද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කිරීමට සිදුවූ බව...
ගාලු කොටුවේ තෙල් පෝළිමේ ජරමර. වෛද්‍යවරු සහ ජනතාව අතර ගැටලුවක් (වීඩියෝ සහිතයි)
පුවත්
July 1, 2022
ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ අද (01) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. මෙම පිරවුම්හළට පෙට්‍රල් රැගත් බවුසරයක් පැමිණෙන බැවින් එහි ප්‍රමුඛතාව සෞඛ්‍ය සේවකයන්ට හිමිවන...
ගුරුවරියකගේ අමානුෂික පහරදීමකින් දැරියක් රෝහල්ගත කරයි
පුවත්
June 30, 2022
මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවියකට ගුරුවරියක විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම සිසුවිය රෝහල්ගත කර තිබේ. මෙම ගුරුවරිය පාසලේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 30, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 9,607 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 785 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,23කින් පහළ...
කටාර් සංවිධානයක ත්‍රස්තවාදී ලේබලය ඉවත්කරන්නේ, තෙල් වෙනුවෙන් ද ?
පුවත්
June 30, 2022
ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නා යැයි කියමින් කටාර් චැරිටි නමැති ආයතනයක අරමුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් පනවා ඇති තහනම ඉවත්කිරීමට කටයුතු කරන බව විදුලිබල හා...
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ නිවසේ වහළයෙන් වැටී යුද හමුදා සෙබළෙක් මියයයි
පුවත්
June 30, 2022
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නගේ නිවසක වහළයක් අලුතුවැඩියා කරමින් සිටි හමුදා සෙබළකු වහළින් වැටී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට, එරත්න අඩවිකන්ද පදිංචි...
බස් ගාස්තු වැඩි කරයි. අවමය රුපියල් 40යි
පුවත්
June 30, 2022
බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 22%කින් ඉහළ දැමීමට කටයුතු කර තබේ. ජාතික ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ සඳහන් කරන්නේ ඒ අනුව අවම...
යුද හමුදාව ගාල්ලේ දී අදත් කුලප්පු වෙයි. “ලයිසන් චණ්ඩින්ට අපි බය නෑ” – නීතිඥයෝ
පුවත්
June 30, 2022
ගාල්ල කොටු පවුරමත රජයට විරෝධය දක්වමින් අද (30) පැවැත්වූ උද්ඝෝෂණයට පැමිණි නිල ඇඳුම් ඇඳි ආයුධ සන්නද්ධ නිලධාරීන් පිරිසක් එහි සිිටි විරෝධතා කරුවන්ට පහර දී...
1
...
494
495
496
...
1,086
Page 495 of 1,086
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok