Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
දුම්රිය මගීන් අමාරුවේ ? තවත් ගමන්වාර රැසක් අවලංගුවීමේ අවදානමක්
පුවත්
June 30, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (30) දිනයේ දී ද දුම්රිය ගමන් වාර කිහිපයක් පෙර දැනුම් දීමක් නොමැතිව ම අත්හිටුවීමට සිදුවීමේ අවධානමක් ඇතැයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමය...
ගාලු පිට්ටනියේ කූඩාරම් සුළඟේ ගසාගෙන යයි
පුවත්
June 30, 2022
ගාල්ල නගරයට බලපා ඇති දැඩි සුළං තත්තවයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබූ තාවකාලික ඉදිකිරීම් රැසක් කැඩීගියේය. වැස්ස සහ සුළං තත්වය හේතුවෙන්...
රජය IOC සමාගමෙන් ඩීසල් මිල දී ගැනීමට යයි
පුවත්
June 30, 2022
අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබාදීමට ලංකා අයිඕසී සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය, ජල සහ විදුලි සැපයුම්, ආහාර සැපයුම්,...
කොරෝනා නව ප්‍රභේදය ලෝකය ම යළි අඩපණ කරයි ? මරණ සහ රෝගීන් ඉහළට
පුවත්
June 30, 2022
බීඒ 04 සහ බීඒ 05 ලෙස නම් කර ඇති නව කොරෝනා ප්‍රභේද මේ වනවිට රටවල් 110ක වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය...
අවි ගබඩාව බාරව සිටි SI වෙඩි තබාගෙන
පුවත්
June 30, 2022
කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (30) උදෑසන මෙලෙස වෙඩි...
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරයි
පුවත්
June 30, 2022
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත ඊයේ (29) ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන්...
ගාල්ලේ දී හමුදාව ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමිකළ හැටි මෙන්න (වීඩියෝ සහිතයි)
පුවත්
June 30, 2022
තම අදහස් නිදහසේ ප්‍රදර්ශනය කරමින් සිටි තරුණයන් පිරිසකට ඊයේ (29) ගාල්ල කොටු පවුර මත දී යුද හමුදා නිලධාරීන් විසින් බාධා කරමින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම්...
කන්දකාඩුවල දී සිදුවූ දේ ගැන රැඳවූවන් කියන කතාව
පුවත්
June 30, 2022
පොළොන්නරුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනකු සත්‍යය දන්නේ නැත. ඒ සම්බන්ධයෙන් පළවන්නේ ඒක පාර්ශවීය අදහස් දැක්වීම් පමණි. එහි රඳවා...
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිලධාරීහු පත්වෙති
පුවත්
June 29, 2022
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කරගැනීම කොළඹ දී සිදුවූ අතර පසුගිය වර්ෂයේ එහි සිටි නිලධාරීන් ම මෙවර ද නැවත පත්වීම...
කන්දකාඩු උණුසුම් තත්වයක්. මළ සිරුර රැගෙන රැදවූවෝ උද්ඝෝෂණයේ. පොලිසියෙන් කඳුළු ගෑස්
පුවත්
June 29, 2022
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද (29) ඇති වූ සිද්ධියත් සමඟ පාලගිය 500කට වැඩි පිරිසක් අතරන් 258ක පිරිසක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙබ්. මෙහි...
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන් කාබන් අවම කිරීමට පෙරමුණ ගනී
පුවත්
June 29, 2022
ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 2030 වර්ෂය වන විට පරිසරයට කාබන් මුදා හැරීම අවම කිරීමේ අභිලාෂය පෙරදැරි කොටගෙන කාබන්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 29, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 8,168 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 778 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,53කින් ඉහළ...
1
...
495
496
497
...
1,086
Page 496 of 1,086
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok