spot_img
spot_img

Author: Editor Rata

සජිත්ට හොඳ පාඩමක් උගන්වන බව රනිල් කියයි

රටේ ආණ්ඩුබලය ලබාගැනීමට සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නොදන්නා බැවින් අවශ්‍යනම් ඒ පාඩම ඉගැන්විය හැකියැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඔහු පවසන්නේ දැන්...

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති බෑ කිව්වා” හිටපු ජනපති කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලසීමවාක් සඳහා ස්ථාපිත කර අර්බුදය විසඳාගැනීම සඳහා...

විශේෂඥ වෛද්‍යවරු, දැවැන්ත ජන අරගලයකට සියලු රටවැසියන්ට ආරාධනා කරති

ආණ්ඩුව රටේ අර්බුදයට ඉදිරිපත් කරන්නේ පැලැස්තර විසඳුම් බවත් ඉන් කාලය කා දමන බැවින් සියලු මහජනතාව එකතු වී රජයට දැඩි බලපෑමක් ඇතිකිරීම අත්‍යාවශ්‍ය බව විශේෂඥ...

මහින්දගේ නාමයෙන් යළි රටේ බලය අල්ලන්න පොහොට්ටුව සැරසෙයි

මහින්දගේ නමින් නැවත බලය ලබාගැනීමට ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයි එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම්...

කොටස් වෙළෙඳ පොළට සිදු වූ දේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (05) දිනයේ ගනුදෙනු 15,131 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 916 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 120කින්...

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන...

හෙට දිනයේ දුම්රිය ධාවන ගැන විශ්වාසයක් නෑ

දුම්රිය ධාවනය හෙට (06) දිනයේ අඩාලවීමේ අවදානමක් ඇත. අද (05) සවස සිට ‍කොළඹ කෙටුව, මරදාන සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සේවයේන ඉවත්වීම හේතුවෙන්...

ගෑස් නැව නෑ. rata.lk පුවත නිවැරදියි

ගෑස් සහිත නෞකාවක් ජූලි මස 06 වැනි දා සහ 07 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා කියා සිටිය ද rata.lk අපි...

භූමිතෙල් මිල 482% කින් වැඩි වෙයි

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87.00 සිට අවම වශයෙන් රුපියල් 420.00ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු වැඩිදුරටත්...

අනුරට අගමැතිකම දෙන්න, රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි ?

අගමැති ධූරයත් කැබිනට් මණ්ඩලයත් බාරගෙන මාස හයකින් රට ගොඩනැගිය හැකියැයි පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට අගමැතිධූරය බාර දීමට තමන් සූදානම් යැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා...

ජනාධිපතිට පාර්ලිමේන්තු සභා ගැබේ දී හූ කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සභා ගැබේ අසුන්ගත් අතර ගෝඨා ගෝ හෝම් කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන උද්ඝෝෂණයක් ආරම්භ කළහ. අගමැති...

IMF ශ්‍රී ලංකාවට උදව් නොකරන බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමකට එළැඹීම ආසන්නයේ පවතින බව ශ්‍රී ලංකා...

Recent articles

spot_img
error: Content is protected !!