spot_img
spot_img

Author: Editor Rata

ධනංජයටත් කොරෝනා

ධනංජය සිල්වාට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. ලබන 08 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත ඕස්ට්‍රේලියාව සමඟ...

“රනිල් කියූ විදියට ම ඉල්ලා අස්වෙන්න. අගමැති කම මට දෙන්න” – අනුර කුමාර කියයි

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් තමන් අගමැතිධූරය භාරගැනීමට සූදානම් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද...

හිරුණිකා ගිය මඟ ආරක්ෂක අංශ අවහිර කර, මංමාවත් අවහිර කළේ හිරුණිකා යැයි චෝදනා කරමින් ඇප දෙයි

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද ඇතුළු 12 දෙනකු පොලිස් ඇප මත මුදාහැර ඇත. ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගයේ ගමන්කරමින් සිටිය දී ඇය ඇතුළු සුළු...

පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්

පාර්ලිමේන්තුව දෙසට ගමන්කරමින් තිබූ විරෝධතාවකට පොලිසිය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ දී අද (06) මීට සුළු වේලාවකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. ඛනිජ...

ධම්මික පෙරේරා, රනිල්ට මුදල් ඇමතිකමින් යන්න කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ වහාම මුදල් ඇමතිධූරයෙන් ඉවත්විය යුතුයැයි බිලියනපති ව්‍යාපාරික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ධම්මික පෙරෙරා...

නිමල් සිරිපාල ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයි

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම ධූරයන් ඉල්ලා අස්වූ බව පවසයි. ඔහු පවසන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යැවූ බවයි. තම...

කොළඹ උණුසුම්වෙයි. පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර (වීඩියෝ සහිතයි)

ජනාධිපති නිල නිවස ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් පොලිිසය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොළඹ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. චැතම් වීදියේ තිබූ...

හිරුණිකා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අද (06) උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියදි...

කැපෙන ආයුධයකින් හිසට පහර දී තරුණයකු මරාදාලා

නොච්චියාගම, මදුරුවාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් ඊයේ (05) රාත්‍රී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි නොච්චියාගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මදුරුවාගම පදිංචි 29 හැවිරිදි...

පිරිවෙන් අධ්‍යාපනය ලැබූ කුඩා සිසුවකු, වාරි ඇළේ නොඑන ගමන් යයි

සෙවනගල, මහගම වාරි ඇළක දිය නෑමට ගිය වයස අවුරුදු 09ක දරුවකු ඊයේ (05) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සෙවනගල, මහගම...

Recent articles

spot_img
error: Content is protected !!