Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
අරගලකරුවන් දඩයම් කරන්න සැළැස්මක් ක්රියාත්මකයි
පුවත්
July 17, 2022
අරගලයට නායකත්වය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, ජනාධිපති...
ඔබේ වාහනයට ඉන්ධන ලැබෙන දිනය මෙන්න
පුවත්
July 17, 2022
රජය විසින් ඊයේ (16) සිට හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත්රයේ QR ක්රමය අනුව ඉන්ධන ලබාගත හැකි දින මේ වනවිට ප්රකාශයට පත්කර තිබේ. ශ්රී ලංකාවට ඉන්ධන...
ශ්රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 04ක්
පුවත්
July 17, 2022
ශ්රී ලංකාවට චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 04 ක ආධාරයක් ලැබීමට නියමිත බව චීනයේ ශ්රී ලංකා තානාපති පාලිත කොහොන පවසයි ඔහු මේ බව කියා ඇත්තේ බ්ලූම්බර්ග්...
ජනපති සටනේ ජය කාට ද ?
දේශපාලනය
July 17, 2022
බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපතිධූරය සඳහා අනුප්රාප්තිකයා තෝරාගැනීම මේ වනවිට ඉතා උණුසුම් සටනක් බවට පත්ව තිබේ. මන්ත්රීවරුන්ට ලංසු...
අරගලයට දින 100යි
පුවත්
July 17, 2022
ගාලු මුවදොර අරගලය ආරම්භ වී අද (17) දිනයට දින 100 සම්පූර්ණ වෙයි. පසුගිය අප්රේල් මස 09 වැනි දා ගාලු මුවදොර පිටියේ දී “ගෝ හෝම් ගෝඨා”...
ශ්රී ලංකාව ලෝක සමුළුවක දී අපකීර්තිමත් උදාහරණයක් වෙයි
පුවත්
July 17, 2022
නිවැරදි ආර්ථික වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් සංවර්ධනය වන රටක ආර්ථිකය කඩා වැටීම සඳහා හොඳම උදාහරණය ශ්රී ලංකාව යැයි ජාත්යන්තර මූල්ය අරමුදල පවසයි. ජී 20 මුදල් අමාත්යවරුන්ගේ...
බැසිල්ගෙන් පාපොච්ඡාරණයක්
පුවත්
July 17, 2022
නිවැරදි නොවන වැරදි තීරණ ගැනීම, නිසි වේලාවට නිවැරදි තීරණ නොගැනීම වගේ ම අභ්යන්තර ගැටලු මතුවීම යන කරුණු නිසා තම ආණ්ඩුවට පාර වැරදුණේ යැයි බැසිල්...
ඩලස් රෝහල්ගත වෙයි
පුවත්
July 17, 2022
හිටපු අමාත්ය ඩලස් අලහප්පෙරුම රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඔහු මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වයිරස් උණ තත්වයක් හේතුවෙනි. හිටපු අමාත්යවරයා සහ පවුලේ සාමාජිකයන් කිහිප...
අරගලයෙන් ගෙනා මහජන කවුන්සිල යෝජනාවට රනිල්ගේ කැමැත්ත
පුවත්
July 16, 2022
සාමකාමී උද්ඝෝෂණ පැවැත්වූ නිර්පාක්ෂික අරගලකරුවන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ඉතාමත් හොඳ යෝජනාවක් බවත් එය ක්රියාවට නැංවීම සම්බන්ධයෙන් සළකාබලන බවත් වැඩබලන...
අධිකරණ ඇමති, රන්ජන්ගේ ලිපිගොනු ගෙන්වා ගනී
පුවත්
July 16, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට අවශ්ය කරනු ලබන ලේඛන බන්ධනාගාරයෙන් අධිකරණ අමාත්යාංශය වෙත ගෙන්වාගත් බවට තොරතුරු වාර්තා වෙයි. මේ පිළිබඳ අධිකරණ අමාත්ය...
ශ්රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් නිසා හදිසි ගොඩබෑමක්
පුවත්
July 16, 2022
කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ සිට අද (16) ඉන්දියාව දක්වා පියාසර කළ ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙවන් හදිසි ගොඩබෑමක් සිදුකර ඇතැයි...
අගමැති සහ IMF අතර සාකච්ඡා ලිපිගොනු අතුරුදන්
පුවත්
July 16, 2022
ජාත්යන්තර මූල්ය අරමුදල සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලට අදාල ලිපිගොනු අතුරුදන්ව ඇතැයි අග්රාමාත්ය ලේකම් කාර්යාලය පවසයි. අරගලකරුවන් 13 වැනි දා අග්රාමාත්ය ලේකම් කාර්යාලයට ඇතුළුවීමට පෙර...
1
...
486
487
488
...
1,103
Page 487 of 1,103
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok