Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
පාර්ලිමේන්තු රැස්වීම අද. ඡන්ද විමසීම් ගැන අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමේ දී
පුවත්
May 17, 2022
පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතය. එලෙස රැස්වූ විට පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමයි. මේ වනවිට මන්ත්‍රීවරු දෙදෙනකුගේ නම් ඒ සඳහා යොජනා වී තිබේ....
විදෙස් තරුණියක් මත්කර, අතවර කළැයි තිදෙනෙක් අත්අඩංගුවට
පුවත්
May 16, 2022
මියන්මාර ජාතික තරුණියකට මත්වන පානයක් ලබා දී අතවර කළැයි සැකපිට බෙන්තොට අවන්හළක හිමිකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
නීතිපති විසින් පොලිසියට යැවූ ලේඛනයේ සඳහන් නම් මෙන්න
පුවත්
May 16, 2022
කොල්ලුපිටියේ මයිනාගෝ ගමට සහ ගාලුමුවදොර ගෝඨාගෝ ගම සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළ බවට තහවුරු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පිටු තුනකින් යුතු ලිපියක්...
ලොම් හැලිච්ච උගුඩුවෙකුට බය වූ මිනිස්සු
පුවත්
May 16, 2022
මාතර මිදිගම ප්‍රදේශයෙන් හඳුනානොගත් සත්වයෙකු හමුවී ඇති බවත් මේ සතා නිසා ප්‍රදේශවාසීන් බියට පත්ව ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එම සත්වයා ගම්මාන...
“හුණුවටයේ ගෲෂා වගේ මම බාරගත්තේ අනුන්ගේ දරුවෙක්. ඉවසන්න” අගමැතිගේ සම්පූර්ණ කතාව
පුවත්
May 16, 2022
පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට...
“රටේ පෙට්‍රල් තොග හෙටින් ඉවරයි” තෙල්, ගෑස් අර්බුදය ගැන අගමැති කියූ කතාව
පුවත්
May 16, 2022
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ඇත්තේ තවත් එක් දිනකට පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (16) සවස විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ඊයේ (15) වනවිට ඩීසල් නැවකින්...
රාජපක්ෂලාට රට බාරදෙන විට තිබූ, ඩොලර් බිලියන 7.5ක් අතුරුදන් වෙලා
පුවත්
May 16, 2022
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් බවත් අද වනවිට ඩොලර් මිලියන 05ක්...
බැසිල්ගේ අයවැය නැති ආදායම් පෙන්නලා රටම රැවටූ බොරුවක් ?
පුවත්
May 16, 2022
බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයා 2022 වර්ෂය සඳහා වැරදි සංඛ්‍යාලේඛන මත අයවැය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අද (16) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් කරන...
ගුවන් යානයකට පය නොතැබූ මිනිසුන් පවා ණය ගෙවන, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණනවා
පුවත්
May 16, 2022
ජීවිතයේ කිසිම දිනයක ගුවන් යානයකට පය ගසා නැති ජනතාවටත් ගෙවන්නට සිදුව ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව නැවැත්වීමට නම් එය පුද්ගලීකරණය කිරීමට සිදුවන බව අගමැති...
2022 වර්ෂයට අලුත් අයවැයක් ගෙන ඒමට අගමැතිගේ සූදානමක්
පුවත්
May 16, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මණින් නව අයවැය වර්තාවක් ගෙන එන බවයි. 2022 වර්ෂයට සංවර්ධන අයවැයක් ඉදිරිපත් කර තිබුණ...
ලෝකයේ තිරිඟු පිටි මිල තීරණය කරන ඉන්දියාව
පුවත්
May 16, 2022
ඉන්දියාව ප්‍රධාන ධාන්‍ය වර්ග කිහිපයක් අපනයනය තහනම් කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහල ගොස් තිබේ. තිරිඟු දර්ශකය චිකාගෝ හි 5.9% තරම් ඉහළ ගොස්...
නැව්වලට මුදල් ගෙවයි. බදාදාට ගෑස් වෙළෙඳ පොළට
පුවත්
May 16, 2022
ගෑස් නැව් දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07 බැගින් හෙට (17) ගෙවීම් සිදුකරන බවත් ඒ අනුව ලබන 18 වැනි දා වනවිට කිලෝ ග්‍රෑම් 12.5ක් වූ...
1
...
551
552
553
...
1,087
Page 552 of 1,087
Recent articles
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok