spot_img
spot_img

Author: Editor Rata

ලෝකයේ තිරිඟු පිටි මිල තීරණය කරන ඉන්දියාව

ඉන්දියාව ප්‍රධාන ධාන්‍ය වර්ග කිහිපයක් අපනයනය තහනම් කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහල ගොස් තිබේ. තිරිඟු දර්ශකය චිකාගෝ හි 5.9% තරම් ඉහළ ගොස්...

නැව්වලට මුදල් ගෙවයි. බදාදාට ගෑස් වෙළෙඳ පො‍ළට

ගෑස් නැව් දෙකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07 බැගින් හෙට (17) ගෙවීම් සිදුකරන බවත් ඒ අනුව ලබන 18 වැනි දා වනවිට කිලෝ ග්‍රෑම් 12.5ක් වූ...

ඇඳිරිනීතිය නැවත වෙනස් කරයි

අද (16) රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක කරන බව පැවසූ ඇඳිරිනීතිය ආරම්භවන වේලාව වෙනස් කර තිබේ. ඒ අනුව රාත්‍රී 11.00ට දිවයින පුරාම ඇඳිරිනීතිය පනවා හෙට...

මන්ත්‍රී සනත් නිශාන්ත, පොලිසියේ දේශබන්දු ඇතුළු 24ක් අල්ලන්න යැයි නීතිපති කියයි

කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසට මාරාන්තික තුවාල සිදුකරමින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් 24 දෙනකු අත්අඩංගුවට ගන්න...

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්වයක්. මැරයන් අල්ලන් යැයි බලපෑම්

සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම අරගලකරුවන්ට පහර දුන් මැරයන් අල්ලා නීතිය හමුවට පමුණුවන්න යැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානය ‍ඉදිරිපිට අද (16)...

චම්පික පාඨලී සමඟ, මන්ත්‍රීවරු රැසක් “එක් හඬක්” ගොඩනගයි

චම්පික පාඨලී රණවක මන්ත්‍රීවරයා සමඟ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩයාම සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන්...

ඇඳිරිනීතිය යළි පැනවේ

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ අද (16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවන...

ජල විදුලි උත්පාදනය වැඩි වෙයි

ජල විදුලි උත්පාදනය දෛනික අවශ්‍යතාවයෙන් 18% සිට 60% ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ. නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් පළාත් රැසකට වර්ෂාව ලැබෙමින් පවතින අතර මේ...

එවරස්ට් කන්ද 16 වතාවක් තරණය කළ මිනිසෙක්

බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන කෙන්ටන් කූල් 16වන වතාවටත් එවරස්ට් කන්ද තරණය කර තිබේ. ඒ අනුව නේපාල නොවන ජාතිකයෙකු, මීටර් 8,849ක් උසැති එවරස්ට් මුදුනට 16...

උතුරු කොරියාවේ කොවිඩ් සිඝ්‍රයෙන් පැතිරේ

උතුරු කොරියාවේ කොරෝනා හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් මේ වන විට රෝගාතුර වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි. දැනට පුද්ගලයන් 50 ක් පමණ මියගොස් ඇති...

එකම තැන දී තවත් දුම්රියක් පීලි පනී

පසුගිය දා ඉන්ධන පිරවූ දුම්රියක් පිලී පැන්න ස්ථානයේ දී ම අද (16) ‍උදෑසන තවත් දුම්රියක් පිලී පැන තිබේ. රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර දී...

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද සිට වෙනස් කරයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීම හෙට (17) දිනයේ සිට වෙනස් වීමට නියමිතය. මේ වෙනස්කම් අද (16) සවස සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වනවිට අගමැති...

Recent articles

spot_img
error: Content is protected !!