spot_img
spot_img

Author: Editor Rata

තෙල් කෝච්චියක් පීලි පනී. දුම්රිය ගමනටත් බාධා

තෙල් රැගෙන පේරාදෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන පීලි පැනීම හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනයට බාධා...

නව අමාත්‍ය මණ්ඩලයේ තිදෙනෙක් පත්කිරීම ඉරිදා

නව අමාත්‍ය මණ්ඩලයෙන් කිහිප දෙනකු හෙට (15) දිවුරුම් දීමට නියමිතය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඇතුළුව සමස්ත කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 20කට සීමාවන බව ද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...

අරගලයට පහරදුන් අමාත්‍යාංශ ලේකම් සහ රජයේ නිලධාරීන් මෙන්න

සාමකාමී අරගලකරුවන්ට පහරදුන් පිරිස අතර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සිටින බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති...

යුද ප්‍රචාරක යාන්ත්‍රණයේ ලොක්කා, ලක්ෂ්මන් හුළුගල්ල ඕස්ට්‍රේලියාවේ දී මියයයි

ඔස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටි ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබේ. දියණියන් තිදෙනකුගේ පියකු වූ ඔහු මියයන 66 වැනි වියේ පසු වූයේය. ශ්‍රී ලංකාවේ යුද්ධය...

යල කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන් ලැබෙයි

යල කන්නයේ වී වගාව සිදුකිරීම සඳහා අවශ්‍යව ඇති යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇත. ඒ පොහොරෙ තොගය ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන්...

රටේ සැබෑ තත්වය, රටට කියන්න අගමැතිගේ සූදානම

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිිටින අර්බුදයේ සැබෑ තත්වය පිළිබඳ සඳුදා (16) ජනතාවට සත්‍යය හෙළිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග...

අරගලකරුවන්ගේ පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අධිකරණයෙන් එකඟතාවක්

මයිනාගෝ ගම අරගලකරුවන්ට අවහිරවන පරිදි ‍වාහන නවතා මාර්ග බාධක යෙදීම, ශබ්ද විකාශන යොදාගනිමින් හිරිහැර කිරීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් විසින්...

මහ ගංවතුරක පෙරනිමිති

මේ වනවිට දැඩි වර්ෂාපතනය සමඟ මහ ගංවතුරක තර්ජනයක් රටේ නිරිත දිග කොටසේ ඇතිවෙමින් පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ මෙතෙක් අනතුරු අඟවා නැත. නමුත් එම...

රාජපක්ෂලාගේ ඉරණම : ආර්ථික අර්බුදය හමුවේ, යුද විරුවෝ දුෂ්ඨයන් වූහ.

මිලියන ‍22ක ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ ආර්ථික ගැටලුව නිසා ශ්‍රී ලංකාව මේවනවිට දැඩි අර්බුදයක අතරමංව සිටියි. සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමේ වීරයන් ලෙස බොහෝ...

ඇඳිරිනීතිය උදේට ඉවත්කර යළි සවසට ක්‍රියාත්මකයි

රටපුරා ම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති ඇඳිරිනීතිය හෙට (14) උදෑසන 6.00ට ඉවත්කරන අතර යළි හෙට සවස 6.00 පනවන බව රජය නිවේදනය කරයි. ‍එලෙස...

රන්ජන් රාමනායකයට නිදහස ඉල්ලීමට එජාපය සූදානම්

බන්ධනාගාරගතකර සිටින රංජන් රාමනායක නිදහස් කරගැනීමට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි. එම ඉල්ලීම ඉතාමත් සාධාරණ බවත් ඔහුට වඩා වැරදි...

මහින්ද ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලා පෙත්සමක් ගොනුකරයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්න යැයි ඉල්ලමින් නීතිඥවරයකු කොළඹ කොටුව...

Recent articles

spot_img
error: Content is protected !!