spot_img
spot_img

Author: Editor Rata

බන්ධනාගාර රැඳවියන් පිරිසක් තවමත් ආගිය අතක් නෑ

රට තුළ කලබලකාරී තත්වයක් ඇති වූ පසුගිය 09 වැනි දා අත්අඩංගුවෙන් මිදී පලාගිය සිරකරුවන් 26 දෙනකු මෙතෙක් බාර වී නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම සිරකරුවන්ට...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මියයයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සායෙද් අල් නයාන් අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය පවසයි. ශෙයික් කලීෆා අබුඩාබි එමීර් රාජ්‍යයේ පාලකයා...

“මන්ත්‍රී වෙන්දේසිය පටන් අරන්. උඩින් රනිල් – යටින් බැසිල්” – ජවිපෙ කියයි

“දැන් මන්ත්‍රී වෙන්දේසිය පටන් අරන් තියෙන්නේ. මේකේ උඩින් රනිල් යටින් බැසිල්. මේවා දේශපාලන විගඩම්, ජනතාවට නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගන්න හැකි ඉක්මණින් අවස්ථාවක් ලබාදිය...

ස්වාධීන වූ පක්ෂ 10 දිගටම විපක්ෂයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව මැතිවරණය තරඟකර පසුව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ඉදිරියේ දී ද ස්වාධීනව විපක්ෂයේ රැඳී සිටීමට තීරණය කර තිබේ. මෙම...

ශ්‍රීලනිපය අලුත් ආණ්ඩුවේ කොටස්කරුවෙක් නොවේ

අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බිහිවන රජයක කිසිදු තනතුරක් බාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. අද (13) පක්ෂ නියෝජිතයන්ගේ හමුවීමකින් පසු හිටපු ජනාධිපති...

“මයිනාගෝ ගම” වනුවට “No Deal Gama” ඉදිවෙයි

මයිනාගෝ ගම වෙනුවට අරලියගහ මන්දිරය ඉදිරිපිට “No Deal ගම” ආරම්භ කිරීමට විරෝධතා කරුවන් කටයුතු කරමින් සිටියි. ඔවුන් මේ ස්ථානයේ අට්ටාල ගසා අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ...

තෙල් ගෙන්වීමට ඉන්දියාවේ බැංකුවලින් ණයවර ලිපි ඉල්ලයි

ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති ඉන්ධන තොගයක් වෙනුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා රජය ඉන්දියානු බැංකුවකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 72ක ණයවර ලිපියක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. එම...

තෙල් තොග අවසන්. ඩීසල් දෙන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති තෙල් තොග අවසන්වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව රෝහල්, විදුලි...

රුපියල ශක්තිමත් වෙයි. ඩොලරය බහී

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) තරමක් ස්ථාවර වී තිබේ. බලපත්‍රලාභී වාණිජ බැංකු අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සඳහන් කර ඇත්තේ රුපියල් 365.00ක් ලෙසිනි. කෙසේ...

ස්වාධීන වූ පක්ෂ 10ක ස්ථාවරය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නව රජයට දීම පිළිබඳ තීරණයක් නැතැයි ද රටේ අර්බුදය විසඳීමට ගන්නා සාධනීය පියවර සඳහා තම සහාය ලබාදීමට ස්වාධීන වූ පක්ෂ 10ක්...

“රට අර්බුදයක, කල් දැමීම් කරන්න බෑ. කඩිනම් ප්‍රතිචාර ඕනෑ” සජිත්ට ජනාධිපති ලිපියකින් දන්වයි

රට දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක දී කල්දැමීම් කළ නොහැකි බැවින් කඩිනම් ප්‍රතිචාර දක්වන ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ...

කැබිනට් ඇමතිවරු උපරිම 20යි

නව රජයේ අමාත්‍ය මණඩලය ජනාධිපති සහ අගමැති ද ඇතුළුව 20කට සීමා කිරීමට තීරණය කර තිබේ. වැඩි ආයතන සංඛ්‍යාවක් හිමි අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය අමාත්‍යධූර කිහිපයක්...

Recent articles

spot_img
error: Content is protected !!