spot_img
spot_img

Author: Editor Rata

දරුවකුට සහ කාන්තාවකට මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයා හඳුනනවා ද ?

ගාලු මුවදොර සාමකාමී අරගලයක යෙදී සිටි පුද්ගලයන්ට එල්ල වූ මැර ප්‍රහාරය අතරතුර කාන්තාවකට සහ කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දෙමින් මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයකු...

වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කී මන්ත්‍රීට වෙඩි වැදිලා නෑ. පහර දී ඝාතනය කරලා

තම අතැති තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා යැයි කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ සිරුරේ වෙඩි වැදුණු තුවාලයක් නොතිබූ බවත් ඔහු පහර දී ඝාතනය කර...

පහරදුන් මැරයෝ නිදැල්ලේ. පහරදීම් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය පරිපාලකයන්ට එරෙහිව පොලිසි ක්‍රියාත්මක වෙයි

කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සිදුවූ සිද්ධීන්වල දී ඒ පිළිබඳ ප්‍රචාරය දෙමින් වෙනත් පිරිස් එම ස්ථානයන්ට කැඳවූ සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92ක් හඳුනාගෙන ඇතැයි පොලිස්...

ඇමති නිවාස ගිනි තැබූ අය රිමාන්ඩ්. ගෝඨගෝ ගමට පහරදුන් අය නිදැල්ලේ

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ ප්‍රාදේශීය සභා නියෝජිත හසන්ත ලක්මාල් පෙරේරා යන අයගේ නිවාස ගිනිතබා දේපළවලට හානිකිරීමේ චෝදනා...

ඇඳිරිනීතිය හෙට උදේට අවසන්

දැනට රටපුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කරන බව රජපය පවසයි. නමුත් නැවත ඇඳිරිනීතිය පනවන්නේ ද යන්න එම නිවේදනයේ සඳහන් කර නැත.

නව ඇමතිවරු 04 දෙනෙක් දිවුරුම් දෙති

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරනතුරු රටේ අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ විසින් නව අමාත්‍යවරු 04 දෙනකු පත්කර ඇත. අද (14) සවස...

“රෝගී රටට සැත්කමක් කරනවා. රාජපක්ෂ ප්‍රතිපත්ති වෙනස් කරනවා” අගමැති BBC සාකච්ඡාවේ දී කියයි

රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තමන් සූදානම් බවත් පළමුව මේ ආර්ථිකයේ දරුණු තත්වය සෙවිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ බීබීසී ලෝක සේවය සමඟ සම්මුඛ...

අමාත්‍යාංශ ලේකම් ධූර ගැන අලුත් යෝජනාවක් එයි. විශ්‍රාමිකයන් එපා කියයි

අමාත්‍යාංශ ලේකම් ධූර සඳහා පරිපාලන‍ සේවයේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත්කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. විශ්‍රාමික නිලධාරීන් අමාත්‍යාංශ...

දරුවන්ට සහ ගොවීන්ට නවසීලන්තයෙන් ආධාර

ශ්‍රී ලංකාව වෙත නවසීලන්ත ඩොලර් ලක්ෂ 05ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 113ක් පමණ හදිසි ආධාරයක් ලබාදෙන බව නවසීලන්ත විදේශ අමාත්‍ය නනයියා මහුටා...

හයිලෙවල් පාර අවහිර කරයි

කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් පාර නාවින්න ප්‍රදේශයේ දී අද (14) අවහිර කරමින් ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඔවුන් ගෑස් ඉල්ලා උද්ඝෝෂණය කරන බව දැනගන්නට ඇත.

ඉන්ධන පෝළිමක තවත් මරණයක් සිදුවෙයි

පෙට්‍රල් ලබා ගැනීමේ අරමුණින් සීදූව, මුතුවාඩිය, කුස්වල ඉන්ධන පිරවුම්හළේ පෝළිමේ රැඳී සිටි අයකු අද (14) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි ත්‍රී...

අර්බුදයෙන් මිදීමට, රටවල් රැසක සහයෝගය රනිල්ට ලැබෙන ලකුණු

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සපයන විදේශ රටවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත්  විදේශ සංසදයක් පිහිටුවීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථා‍වේ දී...

Recent articles

spot_img
error: Content is protected !!