Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සාමාන්‍ය පෙළ සිසුන් 06ක් අත්අඩංගුවට, අරණායක ගින්න ඔවුන්ගේ වැඩක් යැයි සැකයක්
පුවත්
May 28, 2023
අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබූ ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුන් 06...
බුද්ධාගමට අපහාස කළැයි ජයනි නතාෂා අත්අඩංගුවට
පුවත්
May 28, 2023
බුද්ධාගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූවා යැයි චෝදනාව යටතේ ජයනි නතාෂා එදිරිසූරිය අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුව...
ගොඩට ගත්, ෂාෆ්ටර්ගේ මළ සිරුරට සිදු වූ දේ. වාර්තාව පරක්කු වෙයි ?
පුවත්
May 28, 2023
අධිකරණය නියෝගයකින් නැවත ගොඩගත් දිනේෂ් ශාෆ්ටර්ගේ මළ සිරුර සම්බන්ධව නැවත පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී...
පළමු ශ්‍රේණියේ සිසුවකු මත්කර, අපයෝජනය කළා යැයි දෙදෙනකු රිමාන්ඩ්
පුවත්
May 27, 2023
පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන 06 හැවිරිදි පිරිමි දරුවකුට මත්ද්‍රව්‍ය දී මත්කර, අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු රිමාන්ඩ් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී.තේනබදු නියෝග...
ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරමට හසු වී දුක් විඳින හැටි SkyNews හෙළිදරව්වක්
පුවත්
May 27, 2023
ව්‍යාජ පවුල් නිර්මාණය කර ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරමක යොදවන සිදුවීමක් සම්බන්ධයෙන් SkyNews අනාවරණයක් කර තිබේ. ශ්‍රී ලාංකික සහල් ගොවියෙකු වන රතා කොළඹ ගුවන් තොටුපළේ සිට එක්සත්...
මානව හිමිකම් කොමසාරිස්වරුන්ට කොමිසමේ සේවකයෝ එරෙහි වෙති
පුවත්
May 26, 2023
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ පළමු වරට කොමසාරිස්වරුන් තිදෙනකුට එරෙහිව එම කොමිසමේ කාර්ය මණ්ඩලය විිරෝධතාවක නිතරවිය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන...
උඩු ගුවනේදී යානයේ දොර ඇරලා
පුවත්
May 26, 2023
ඒෂියානා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ඩේගු ගුවන්තොටුපලට ගොඩබස්වන අවස්ථාවේදී එහි හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 30 හැවිරිදි මෙම...
වෙඩි තැබීමකින් සිව් දෙනකු මරුට
පුවත්
May 26, 2023
ජපානයේ නාගෝනා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ පිහි ඇණුමකින් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. කාන්තාවකට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති අතර පොලිස්...
රෝසිට, රනිල්ගෙන් ලොකු වගකීමක්
පුවත්
May 26, 2023
රොසි සේනානායක, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර තිබේ. කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වන රෝසි සේනානායක එම නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වූ ප්‍රථම...
ඝාතනයක සැකකරුවකුට වතුගෙදර දී වෙඩි තබලා
පුවත්
May 26, 2023
අම්බලන්ගොඩ වතුගෙදර ආදාදොළ ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රී සිදු ව මේ ආකාරයටම ඊයේ(25) රෑ ද වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය...
අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහලපතිට වෙඩි ප්‍රහාරයක්
පුවත්
May 26, 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුල්පතිවරයකු අද (26) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. රන්දොඹේ ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර...
ලිංගික හිංසනයට ලක්වන දරුවන්ට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක්
පුවත්
May 26, 2023
ලිංගික හිංසනයට සහ අතවරයට ලක්වන ළමයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අද (26) කළුතර පොලිසිය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පැවැත්විණි. පාසල් සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
1
...
334
335
336
...
1,123
Page 335 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok