Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟ ? නැතිනම් විදුලි බිල වැඩිකරන බව කියයි
පුවත්
February 13, 2023
විදුලි බිල වැඩි නොකරන්නේ නම් දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් පවසයි. විදුලි බිල වැඩි නොකළහොත් විදුලි නිෂ්පාදනය සඳහා ගල් අඟුරු...
විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම නවතී
පුවත්
February 13, 2023
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතරකරන ලද බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මේ තත්වය උදාවී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ...
අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක්
පුවත්
February 13, 2023
මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. අද (13) අලුයම මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර හිමියන් වැඩ සිටි...
දුම්රිය කිහිපයක් අවලංගු කරයි. මගීන් අමාරුවේ
පුවත්
February 13, 2023
කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අද (13) ධාවනය නොවූ බව වාර්තා වෙයි. හික්කඩුව සිට මරදාන දක්වා උදෑසන 5.25ට ධාවනය වන කාර්යා දුම්රියක් ද මහව සිට කොළඹ...
අත්‍යාවශ්‍ය ඖෂධ 150ක තොග අවසන් ?
පුවත්
February 13, 2023
අත්‍යවාශ්‍ය ඖෂධ වර්ග 1550ක පමණ හිඟයක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ දැනට පවතින අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින්...
තුර්කි භූමිකම්පාවේ මරණ 30,000ට ආසන්න වෙයි. ශ්‍රී ලාංකික කතකගේ සිරුරත් හඳුනාගනී
පුවත්
February 12, 2023
තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් මියගිය පිරිස මේ වනවිට 29,000 ඉක්මවා ගොස් තිබේ. මෙතෙක් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ද සොයාගෙන් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස...
ඔරුවක් පෙරැළී පාසල් සිසුන් තිදෙනකු සහ ගුරුවරයෙක් මරුට
පුවත්
February 12, 2023
මඩකලපුව කොක්කඩිචෝලේ තාන්තාමලේ ප්‍රදේශයේ වැවක ඔරුවක් පෙරළීමෙන් පාසල් සිසුන් 03 දෙනකු සහ ගුරුවරයකු මියගිය බව පොලිසිය පවසයි. උපකාරක පන්ති ගුරුවරු තිදෙනකු, 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන...
සිරිපා අඩවියේ ඉඳිකටුපානේ දී කතක් දරුවකු බිහිකරයි
පුවත්
February 12, 2023
ශ්‍රී පාද වන්දනාවේ ගිය ගැබිණි කාන්තාවක් ඉඳිකටුපාන දී ඊයේ (11) රාත්‍රී 7.30ට පමණ දරුවකු බිහිකර ඇතැයි වාර්තා වේ. මෙලෙස දරුවා බිහිකර ඇත්තේ රත්නපුර මාරපන ප්‍රදේශයේ...
රජයේ වාහන භාවිතය සීමා කරයි
පුවත්
February 12, 2023
රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන්න යැයි භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත. රැස්වීම්, සාකච්ඡා ආදී සියලු දේ සඳහා හැකිතාක් Online...
සාගර විශ්වවිද්‍යාල සිසුවා, සාගරයේ ගිලී අතුරුදන් වෙයි
පුවත්
February 12, 2023
සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු හලාවත දී මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ මට්ටක්කුලිය සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මලිත් දිමන්ත ජයලත්...
ආගමික නායකනය්ට නිකන් දුන් ඉන්ධන අත්හිටුවයි
පුවත්
February 12, 2023
බෞද්ධ භික්ෂූන් ඇතුලු ආගමික නායකයන් සඳහා නොමිළයේ ලබාදුන් ඉන්ධන අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට රජයේ වාහන ලබා දී...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
February 11, 2023
යාපනයේ විරෝධතාවක් අතරතුර පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සෙල්වරාජා මන්ත්‍රීවරයා අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය නියෝජනය...
1
...
396
397
398
...
1,123
Page 397 of 1,123
Recent articles
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok