Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මන්දපෝෂණය ගැන අනාවරණය කළ නිසා රැකියාව අහිමි වූ වෛද්‍යවරයා ගැන, පාර්ලිමේන්තුව වාර්තාවක් කැඳවයි
පුවත්
January 16, 2023
ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්ද පෝෂණය වර්ධනය වෙමින් තිබෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්...
STF සැරයන් සහ මිතුරකු ඝාතනය කරලා
පුවත්
January 16, 2023
පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකු ඊයේ (15) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ...
පිරිමි දරුවන් දෙදෙනකුට අතවර කළ පොලිස් සැරයන් අත්අඩංගුවට
පුවත්
January 16, 2023
පිරිමි ළමුන් දෙදෙනකු අපයෝජනයට ලක්කළා යැයි සැකපිට පොලිස් සැරයන්වරයකු අද (16) අලුයම අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිසියට අනුයුක්තව සේවය කළ...
නිිවසක වැඩට ආ කතකගේ පිහි පහරින් ගෙහිමි කත මරුට
පුවත්
January 16, 2023
නිවසක සේවයට පැමිණ සිට කාන්තාවක් විසින් පිහි පහරක් එල්ල කිරීම හේතුවෙන් නිවෙස හිමි කාන්තාව ඊයේ (15) මියගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය,...
ධර්මාශෝකයේ මුදල් ගැරීම ගැග සාක්ෂි තිබිය දී, ආදි සිසුන් කියන අමුතු කතාව
පුවත්
January 15, 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මුදල් ගැරීමේ ජාවාරම නිවැරදි කිරීමට එහි ආදි සිසු පිරිසක් ඉදිරිපත්ව සිටිති. ඔවුන් පවසන්නේ පාසලේ කීර්ති නාමය විනාශ කිරීමට පුවත් පළකරන බවයි. එමෙන්ම...
ශ්‍රේෂ්ඨාධිකරණ බලතල කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ටෙල් අවිව් නුවරට අතිවිශාල ජනකායක් රැස්වෙති
පුවත්
January 15, 2023
ඊශ්‍රායලයේ ආන්ඩුව විසින් ඉදිරිපත්කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුම් වලට එරෙහිව 80,000කට වැඩි පිරිසක් ටෙල්අවිව් නගරයට රැස්වී විරෝධතා දැක්වූහ. නව ප්‍රතිසංස්කරණ මගින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රතික්‍ෂේප...
සිරිසේනගේ කෝටි 10 ගෙවන්න සිදුවෙන්නේ කාටද ?
පුවත්
January 15, 2023
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අනුව පාස්කු වින්දිතයන්ට වන්දි ලබාදීමේ අරමුදල වෙනුවෙන් රුපියල් කෝටි 10ක් ගෙවීමට තමන්ට මුදල් නොමැති බැවින් හිතවතුන්ගෙන් එම මුදල් එකතු කිරීමට...
මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරයි
පුවත්
January 15, 2023
මෙක්සිකෝව පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කරමින් ලොව දැඩි දුම්කොළ විරෝධී නීතියක් බලාත්මක කර ඇත. 2021 දී ප්‍රථම වරට අනුමත කරන ලද මෙම පියවරට දුම්කොළ...
දරුවන් රෝහලේ, විදුහල්පතිනිය නිදැල්ලේ. විනය හදන්න ගහපු බව කියයි. පොලිසිය නිහඬයි
පුවත්
January 15, 2023
තම දරුවන්ට ශාරීරික තුවාල සිදුවන ආකාරයෙන් අමානුෂික ලෙස පහර දුන් ජර්මන් ජාතික කාන්තාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් දෙමාපියන් පිරිසක් අද...
මත්ද්‍රව්‍ය ටොන් ගණනක් ඇල්ලූ බව නාවික හමුදාව කියයි
පුවත්
January 15, 2023
ගෙවීගිය 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1363යි ග්‍රෑම් 503ක් හෙවත් ටොන් 1.3කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික...
මගී ගුවන් යානයක් කඩා වැටේ (වීඩියෝ සහිතයි)
පුවත්
January 15, 2023
නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ දී පුද්ගලයන් 72 දෙනකු රැගත් ගුවන් යානයක් අද (15) දහවල් කඩා වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යෙටී ගුවන් සේවයට...
මන්ත්‍රී නිලනිවාසවල පිටස්තරයන් පදිංචිකරලා
පුවත්
January 15, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල ඉදිකර ඇති මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටින්නේ මන්ත්‍රීවරුන්ගේ ඥාති හිතවතුන් සහ ආරක්ෂක නිලධාරීන් බවත්, හිටපු මන්ත්‍රීවරු කිහිප දෙනකු ද...
1
...
395
396
397
...
1,106
Page 396 of 1,106
Recent articles
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok