spot_img
spot_img

පුවත්

අහංගම මුහුදේ කිඹුලෙක්

අහංගම වෙරළ ආසන්න මුහුදේ අඩි 08ක් පමණ දිගැති කිඹුලකු දක්නට ලැබෙන බව අහංගම පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. කොග්ගල ඔය ආශ්‍රිතව කිඹුලන් ජීවත්වන...

ඩීසල්, භූමිතෙල් මිල ඉහළට

ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක්...

මහින්ද විදුහල්පතිට ලැබුණු නියෝගය මෙන්න

මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්, අධ්‍යාපන අයිතිය අහිමිකරන ලද සිසුවා යළි පාසලට භාරගන්නා බවට මහින්ද විද්‍යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇතැයි ගාල්ල ප්‍රධානන මහේස්ත්‍රාත් පවිත්‍රා...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 14,848 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 862 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක්...

“මන්දපෝෂණය ගැන රටට කී වෛද්‍යවරයා වහාම යළි සේවයේ පිහිටුවන්න” වෛද්‍යවරු කියති

වැඩ තහනමකට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වහාම නැවත සේවයේ පිහිටවන්නේ නැතිනම් වෛද්‍ය වෘත්තිකයන් තවදුරටත් සෞඛ්‍ය ලේකම්වරයාට සහය නොදෙන බව වෛද්‍ය සංගම් පවසයි. ශ්‍රී...

රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ පිරිස නිදහස් කරයි

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් ලෙස තීන්දු කිරීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයන් 06 දෙනා නිදහස් කිරීමට අද (11) ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 11,366 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,331 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක්...

සුපෝෂ, ලක්පෝෂ, නැණපෝෂ විකිණීමට එරෙහිව මාතර අධිකරණයෙන් නියෝගයක්

සුපෝෂ, ලක්පෝෂ සහ නැණපෝෂ යන ධාන්‍යමය අතිරේක ආහාර නිෂ්පාදන මාතර අධිකරණ බල ප්‍රදේශයේ විකිණීම සහ බෙදාහැරීම තහනම් කරමින් මාතර අතිරේක මහේස්ත්‍රාත් සමන් ඩී.කේ.පරණලියනගේ ඊයේ...

කරාපිටිය රෝහලේ පොඩි ගින්නකින්, ලොකු කලබලයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අද (10) රාත්‍රී 7.00ට පමණ ඇති වූ ගින්නක් හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. ගින්න හටගෙන ඇත්තේ පිළිකා ඒකකයේ පළමු මහළේ පිහිටා...

වසන්ත මුදලිගේ ගැන අධිකරණයෙන් දුන් තීන්දුව

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත්, ඔහු අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළේය. එම නියෝගය ලබාදුන්නේ...

ඇමති රමේෂ්ගේ ගිනිගත් නිවසින්, සල්ලි හොරකම් කළැයි අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප

ගාල්ල කිතුලම්පිටියේ, අමාත්‍ය රමේෂ් පතිරණට අයත් නිවසේ තිබී රුපියල් කෝටියකට ආසන්න මුදලක් සොරකම් කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් තිදෙනකු රුපියල්...

“දෙන්න බෑ කියූ තොරතුරු දෙන්න”යැයි දකුණේ රාජ්‍ය සේවා කොමිසමට නියෝග

ධනංජය ජයසුන්දර විසිනි දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2020 වර්ෂයේ...

Recent articles

error: Content is protected !!