Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනු
පුවත්
November 2, 2022
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම හෙවත් “දණ්ඩමුක්තිය” අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයේ දී ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අද (02) ගාල්ල නගරයේ දී...
රහත් වූ බව කී සිරිසුමන රිමාන්ඩ්
පුවත්
November 2, 2022
තමන් රහත් වූ බව කියමින් ප්‍රචාරයක් ගෙන ගිය බොරැල්ලේ සිරිසුමන නමැති භික්ෂුව ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග...
පොලිසිය, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නොතකා පුරවැසි අයිතියට පයින් ගසයි
පුවත්
November 2, 2022
රටේ උත්තරීතර නීතියට පටහැනිව කටයුතු කරමින් පොලිසිය අද (02) කොළඹ පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණය නතර කිරීම සඳහා විවිධ අණ පනත්වල සඳහන් කරුණු ඉදිරිපත් කරමින් එහි...
විෂ දුමක් හේතුවෙන්, පානදුර පාසලක සිසුන් 54ක් රෝහලට
පුවත්
November 2, 2022
පානදුර රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් 54 දෙනකු හදිසියේ රොගාතුර වී රෝහලට ඇතුළත් කළ බව පානදුර මූලික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම දරුවන්ට විෂ දුමාරයක්...
පාස්කු නඩුවෙන් රිෂාඩ් නිදහස්
පුවත්
November 2, 2022
පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු බවට පත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කළේය. පාස්කු ප්‍රහාරයට...
බස් දෙකක් හැපී සිසුන් ඇතුළු 10 දෙනකු රෝහලට
පුවත්
November 2, 2022
නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ දී අද (02) උදෑසන බස් රථ දෙකක් ගැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...
සොහොයුරන්ගේ ආරවුලෙන්, මල්ලී මරුට
පුවත්
November 2, 2022
රුවන්වැල්ල, මැදගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ආරවුලක් අතරතුර ඊයේ (01) සවස තියුණු ආයුධයකින් කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ මැදගොඩ,...
පොලිසියට, මානව හිමිකම් මතක් කර දෙයි
පුවත්
November 2, 2022
පොලිස් ආඥා පනතේ ඇති ප්‍රතිපාදන යොදාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර නොහැකියැයි මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ. එම කොමිසම මේ බ සඳහන්...
“දණ්ඩමුක්තිය” පිටු දකිමු, ජනමාධ්‍ය මර්ධනයට එරෙහි වෙමු
පුවත්
November 2, 2022
ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති....
කේක්, සබන් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක මිල ගැන රජයෙන් විශේෂ නියෝගයක්
පුවත්
November 2, 2022
ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන 05ක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බව දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) සිට ක්‍රියාත්මක...
දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි- ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය පවසයි
පුවත්
November 1, 2022
වත්මන් දේශපාලන ක්‍රමයේ දැඩි වෙනසක් අවශ්‍ය බව ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය සඳහන් කර සිටියි. අනුරාධපුරයේ පැවති එම සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් මණ්ඩල රැස්විමේදී ඒබව සඳහන් කර...
ආණ්ඩුව ජනතා විශ්වාසය වැඩි කරගෙන. ඒත් බහුතරයකට ආණ්ඩුව එපාලු
පුවත්
November 1, 2022
වර්තමානයේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ ජනතා විශ්වාසය ජුනි මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ දී 07%කින් වර්ධනය වී ඇතත් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් තබා ඇත්තේ රටේ...
1
...
439
440
441
...
1,107
Page 440 of 1,107
Recent articles
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok