Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
රුසියාවේ ගල් අඟුරු පතලකින් මීතෙන් පිටවෙයි. පාලනය නොකළොත් දැඩි අවදානමක්
පුවත්
June 15, 2022
රුසියාවේ කෙමරෝවෝ ඔබ්ලාස්ට්හි දැවැන්ත ගල් අඟුරු ආකරයකින් විශාල ලෙස මීතේන් වායුව විමෝචනය වන බව නිරීක්ෂණය වී තිබේ. මෙය නිරීක්ෂණය කළ කැනේඩියානු සමාගම පවසන්නේ හරිතාගාර වායුව...
ගිනි පෑගූ 25දෙනකු පිලිස්සී රෝහලේ
පුවත්
June 15, 2022
ස්විට්සර්ලන්තයේ උතුරු දිග අයු ප්රදේශයේ ගිනි අඟුරු මත ඇවිදීමේ චාරිත්රයක යෙදුනු 25 දෙනකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ රෝහල්...
සමාජ මාධ්ය තුළ, Block නොවී සිටිමු. ඔබේ අදහස් සඳහා ප්රශ්න පත්රය මෙන්න
පුවත්
June 15, 2022
ලෝකයේ භාවිතාවන සමාජ මාධ්ය තුළ සහ අනිකුත් අන්තර්ජාල සේවාවන් තුළ අන්තර්ගතයන් ස්වයංව නියාමනය කිරීමෙ වැඩදියුණි කිරිමේ කාර්යයට දායක වීමට සියලු දෙනාට අවස්ථාව උදා වී...
සිපෙට්කෝ ප්රධාන කාර්යාලය වටලයි. සේවකයෝ කොටු වෙති. තැන තැන උද්ඝෝෂණ
පුවත්
June 15, 2022
ඉන්ධන සහ ගෑස් ඉල්ලමින් ප්රදේශ ගණනාවක පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්රදේශවල මාර්ග රැසක් අවහිර වී තිබේ. මේ අතර දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් නීතිගත...
ලිට්රෝ ගෑස් මිල ඉහළ දමන බව නව සභාපති කියයි
පුවත්
June 15, 2022
ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදුව බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් අද (15) සිය තනතුරේ රාජකාරී ආරම්භ කරමින් මාධ්ය...
ඇමෙරිකාව, ශ්ර්රී ලංකාවේ උදව්වට එයි
පුවත්
June 15, 2022
ශ්රී ලංකාවට වත්මන් අර්බුදයෙන් මිදීම සඳහා අවශ්ය උපරිම සහයෝගය දෙන බවට ඇමරිකා ජනාධිති ජෝ බයිඩන් ප්රකාශ කළ බව අගමැති රනිල් වික්රමසිංහ පවසයි. අගමැතිවරයා පවසන්නේ ධවල...
දුම්රිය ගාස්තු පස් ගුණයකින් පමණ වැඩි වෙයි ?
පුවත්
June 15, 2022
දුම්රිය ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් රජය විසින් තිරණයක් ගෙන ඒ බව දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු යැයි දුම්රිය සාමාන්යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
මහින්දටත්, විධායක ජනාධිපති එපා ම වෙලා. 21ට සහය දෙන්න කොන්දේසි දමයි
පුවත්
June 15, 2022
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන ඇතුලත් කරන්නේ නම් 21 වන සංශෝධනයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බව එම පක්ෂයේ...
තෙල් දෙන්නේ අත්යාවශ්ය සේවාවලට පමණයි. අනිත් අය ගෙදර ඉන්න
පුවත්
June 15, 2022
මින් ඉදිරියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්යාවශ්ය සේවා සඳහා පමණක් යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එබැවින් පෝළිම්වල රැඳීමෙන් අනවශ්ය තදබදයක් ඇති නොකරන ලෙසත් එම...
දිවි නොතකා දුම්රියෙන් වැඩට යන ශ්රී ලංකාවේ මිනිස්සු
පුවත්
June 15, 2022
ඉන්ධන නොමැතිවීම හා බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් දුම්රිය භාවිතා කරන මගීන් සංඛ්යාව කිහිප ගුණයකින් වැඩි වී තිබේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අද (15) උදෑසන ගාල්ලේ...
පාසල් සිසුවෙක් සහ තරුණයෙක් දියේ ගිලී මරුට
පුවත්
June 15, 2022
මහියංගණයෙන් ගලා බසින මහවැලි ගෙඟේ පාලම අසළ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (14) සවස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස්...
පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී
ක්රීඩා
June 15, 2022
පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්රී ලංකාව සතුව තිබූ ජයග්රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14) පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත්...
1
...
584
585
586
...
1,125
Page 585 of 1,125
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok