Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවූවෙක් පළා ගිහින්
පුවත්
May 24, 2023
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ඊයේ (23) පළාගොස් ඇතැයි බන්ධනාගාරය විසින් පොලිසියට දැනුම් දී ඇත. මෙලෙස පළාගොස් ඇත්තේ මොරටුව, ලුනාව පදිංචිව සිටිය දී...
හොරබඩු සමඟ කොටු වූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේ අන්තිමයා
පුවත්
May 24, 2023
නීති විරෝධී ලෙස රන් කිලෝ ග්‍රෑම් 03කට වැඩි ප්‍රමාණයක් සහ ජංගම දුරකථන 91ක් ගමන් මලුවල දමාගෙන ශ්‍රී ලංකාවට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි...
හොර පාස්පෝට්වලින් රටට රිංගූ චීන ජාතිකයා පිටුවහල්
පුවත්
May 23, 2023
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කරමින් මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන්න යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට දැනුම් දී...
රත්තරන් තොගයක් සමඟ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
පුවත්
May 23, 2023
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්තරන් තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. ඔහු අද මැද පෙරදි රටක සිට...
පාසල් දැරියන්ට අතවර කළැයි ටියුෂන් ගුරවරයා රිමාන්ඩ්
පුවත්
May 23, 2023
පාසල් දැරියන් ලිංගික අපයෝජනයට ලක්කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් ඉංග්‍රීසි ගුරුවරයකු ලබන මස 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් නියෝග කර තිබේ. මෙලෙස...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 22, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 12,885ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 599ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 105ක් පහළ...
පන්සල් සෙල්ලම් ගැන වාර්තාවක් කැඳවයි
පුවත්
May 22, 2023
බෞද්ධ විහාරස්ථානවල සිදුවන ළමා අපචාර, පරහදීම්, කායික සහ වාචික හිරිහැරකිරීම් සහ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශේෂ වාර්තාවක් සකස්කරමින් සිටින බව...
ශ්‍රී පාද වෛද්‍ය පීඨයේ පැතිරයන උණ රෝගය ගැන පරීක්ෂණයක්
පුවත්
May 22, 2023
ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් 92ක් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගත් බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී සාවිත්‍රි ශර්මා පවසයි. ඇය...
ශ්‍රී ලංකාවේ තෙල් වෙළෙඳ පොළෙන් කොටසක් සයිනෝපෙක් සමාගමට දෙයි
පුවත්
May 22, 2023
සයිනෝපෙක් සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම, ගබඩාකිරීම සහ ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ එම සමාගම අතර අද (22)...
පාදෙණියගෙන් පස්සේ, දොස්තරලාගේ සල්ලි ලක්ෂ 260ක් ඉතිරි වෙලා
පුවත්
May 22, 2023
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA පසුගිය වසරේ ඊට පෙර වසරට සාපේක්ෂව රුපියල් ලක්ෂ 260ක් සාමාජික මුදල් ඉතිරිකරගත් බව නිවේදනය කර තිබේ. වසර ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
“රට හදන්න නම්, කැබිනට් මණ්ඩලය මෙසේ විය යුතුයි” – වෙරිටේ රිසර්ච් කියයි
පුවත්
May 22, 2023
ශ්‍රී ලංකා ආණ්ඩුවේ අකාර්ක්ෂමතාවට සහ ඵලදායීතාව අඩුවීමට අමාත්‍යාංශ බෙදා ඇති ආකාරය සහ ඒවාට එකිනෙකට නොගැලපෙන විෂයයන් එක්කිරීම හේතුවක් බවත් එමගින් විශාල මූල්‍ය පිරිවැයක් දැරීමට...
කොස්ගම අනතුරකින් දෙදෙනකුට දිවි අහිමිවෙයි
පුවත්
May 22, 2023
කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් සහ ත්‍රී රෝද රථයක් ඊයේ (21) සවස හයිලෙවල් මාර්ගයේ දී කොස්ගම අලුත්අම්බලම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් එක්...
1
...
336
337
338
...
1,123
Page 337 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok