Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශබ්ද විකාශන බලපත්‍ර නැතිව තිස්සමහාරාමයේ සංගීත ප්‍රසංගයක් අවලංගු කරයි
පුවත්
May 25, 2023
ශබ්ද විකාශන බලපත්‍ර ලබානොදීම හේතුවෙන් තිස්සමහාරාමය, වීරවිල එන්එල්ඩීබී එළිමහන් පරිශ්‍රයේ දී අද (25) පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගය නොපැවැත්වෙන බව එහි සංවිධායකවරු දැනුම් දී...
පොලිසියට පහර දී රාජකාරියට බාධා කළා යැයි කාන්තවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට
පුවත්
May 25, 2023
පොලිසියට පහර දුන්නා යැයි සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි. ඊයේ...
ෂාෆ්ටර්ගේ මළ සිරුර යළිි ගොඩගැනීම ආරම්භ වෙයි
පුවත්
May 25, 2023
අධිකරණයෙන් කරන ලද දැනුම්දීමක් මත දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩගැනීම අද (25) උදෑසන ආරම්භ විය. මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව...
හොරබඩු ජාවාරමේ දී තමන් බේරුවේ නැතැයි, මන්ත්‍රීවරයා ආණ්ඩුව සමඟ විරසක වෙයි
පුවත්
May 25, 2023
නීති විරෝධී ලෙස රත්තරන් තොගයක් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙද්දී අත්අඩංගුවට ගත් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා, එම අවස්ථාවේ තමන් බේරාගත්තේ නැතැයි...
පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාව මහ මඟ දී මියගිහින්
පුවත්
May 25, 2023
පානදුර පොලිසිය විසින් ඊයේ (24) රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ ම මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිණී...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 24, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 9,663ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 940ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 119ක් පහළ...
බුද්ධ වචනය පසෙක තබා, මුදල් ඉල්ලා සිඟමන් යන චීවරධාරියෝ
පුවත්
May 24, 2023
පොසොන් උත්සවය සඳහා රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 30ක මුදල ප්‍රමාණවත් නැතැයි ද තවත් රුපියල් ලක්ෂ 100ක මුදලක් අවශ්‍ය යැයි කියිමින් මිහින්තලා විහාරාධිපිත වලවාහැංගුණවැවේ ධම්මරතන...
සමාජ මාධ්‍ය බොරුවට රැවටී, රඟපාන්න ගිය සිසුවෙක් අමාරුවේ
පුවත්
May 24, 2023
පාසල අවසන් වී ඊයේ (23) නිවසට යමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහැරගැනීමට තැත් කළ බවත්, ඔවුනගෙන් බේරී පළායාමට හැකි වූ බවත් කියමින්...
ආණ්ඩුව ජනක රත්නායක පන්නයි
පුවත්
May 24, 2023
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාව අද (24) වැඩි ඡන්ද 46කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබුණු...
අනුරාධපුර නාගරික කොමසාරිස් අපරාධයකට පොලිසියෙන් අවසර ඉල්ලයි. සාමාන්‍ය පෙළ දරුවන් අමාරුවේ. නිල බලයෙන් පොලිසියටත් තර්ජන
පුවත්
May 24, 2023
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට කවර බාධක එල්ල වුව ද “පුරවර උදානය 2023” නමින් සංවිධනාය කර ඇති සැණකෙළිය පැවැත්වීමට අවශ්‍ය යැයි...
බඹරු පාසලක් වසා දමති. සිසුන් ඇතුළු 11ක් රෝහලේ
පුවත්
May 24, 2023
බඹරුන් ඇනීම හේතුවෙන් බණ්ඩාරවෙල ඕබඩැල්ල විද්‍යාලයේ සිසුන් 06 දෙනෙක් සහ දෙමාපියන් 05 දෙනකු අද (24) උදෑසන රෝහල්ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි. පාසල ආසන්නයේ ඉඩමක...
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවූවෙක් පළා ගිහින්
පුවත්
May 24, 2023
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ඊයේ (23) පළාගොස් ඇතැයි බන්ධනාගාරය විසින් පොලිසියට දැනුම් දී ඇත. මෙලෙස පළාගොස් ඇත්තේ මොරටුව, ලුනාව පදිංචිව සිටිය දී...
1
...
335
336
337
...
1,123
Page 336 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok