Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පෙරළුණු යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනකු ගොඩබිමට ගෙන එයි
පුවත්
December 14, 2022
ගාල්ලෙන් මුහුදු ගොස් අනතුරට පත්වූ "චමී මල්ලී" බහුදින යාත්‍රාවේ සිට දිවි ගලවාගත් ධීවරයින් තිදෙනා වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන නාවික හමුදාවට බාරදීමෙන් පසු ඔවුන් ඊයේ...
රෝහලේ සිව්වන මහලින් ඇද වැටුණු රෝගියා මරුට
පුවත්
December 14, 2022
කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිව්වන මහලින් බිමට ඇද වැටුණු රෝගියෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත පදිංචි කුරුප්පු ආරච්චිගේ චන්ද්‍රසෝම නැමැති 65 හැවිරිදි පුද්ගලයෙකි....
වායු දූෂණයෙන් ශ්‍ර්‍රී ලංකාවේ 14,300ක් වසරක දී මියයයි ?
පුවත්
December 13, 2022
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයක් සැළකූ විට ඉන් 65 දෙනකු වායු දූෂණය හේතුවෙන් වර්ෂයක දී මිය යන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වායු දූෂණය සම්බන්ධයෙන් නිකුත්කළ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 13, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 15,463 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,348ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 30ක් පහළ...
පේරාදෙණිය සරසවි සිසුන් 10ක් රිමාන්ඩ්
පුවත්
December 13, 2022
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පරහ දී නිල නිවසට ද අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනකු ලබන 22වැනි...
මාරක අනතුරක් කර ඩුබායි පැන්න රියදුරා රිමාන්ඩ්
පුවත්
December 13, 2022
කොල්ලුපිටියේ දී මාරක අනතුරක් සිදුකර ඩුබායි රාජ්‍යයට පළාගොස් සිටි සැකකරු ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්න යැයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් වයි.ප්‍රභාකරන් අද (13)...
සුළුපියාගේ පා පහරින් 06 හැවිරිදි දරුවා මරුට
පුවත්
December 13, 2022
සිය බාප්පාගේ පහරදීමක් හේතුවෙන් 06 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, පහළගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඊයේ (12) රාත්‍රී මියගිය දරුවාගේ සුළු පියා...
ගොඩවායේ පැරණි නැව ගොඩදාන්න, ඇමෙරිකාවෙන් උදව් ලැබෙයි
පුවත්
December 13, 2022
හම්බන්තොට පිහිටි, ගොඩවාය පැරණි වරාය ආසන්න මුහුදෙන් හමු වී ඇති දකුණු ආසියාවේ පැරණිත ම නෞකාවේ ගවේෂණ සහ සංරකෂණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් 82,900ක මුදලක්...
බදු පනතට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධය
පුවත්
December 13, 2022
බදු පනතට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිිබේ. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහක පවසන්නේ රජය විසින්...
ගාල්ලෙන් මුහුදු ගිය යාත්‍රාවක් පෙරැළී තිදෙනකු අතුරුදන්. දින ගණනකට පසු තුන්දෙනකු බෝට්ටුවකින් බේරාගෙන
පුවත්
December 12, 2022
ගාල්ලෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දි පෙරළී තිදෙනකු අතුරුදන්ව තවත් තුන්දෙනකු වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස අනතුර පත්ව ඇත්තේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 12, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 18,375 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,631ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ...
ශ්‍රමණවේශධාරීන්ට බයේ ගනුදෙනුකරුවන් නොසළකාහරින ජාතික ඉතිරිකිරීමේ බැංකුව. අතපය කඩා කූඩු කරනවා යැයි තර්ජනය කරයි
පුවත්
December 12, 2022
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇහැළියගොඩ ශාඛාවට පැමිණි ශ්‍රමණවේශධාරියකුට පෝළිමට පිටින් ගනුදෙනු කිරීමේ අවස්ථාව දීම සම්බන්ධයෙන් සිය විරෝධතාව ප්‍රකාශ කළ පුද්ගලයකුට බැන තර්ජනය කරමින් අඬු කඩා...
1
...
435
436
437
...
1,124
Page 436 of 1,124
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්‍යන්තර ඇගයීම සහ ශ්‍රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok