Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විභාගයට ගිය සිසුන් 19ක් බෝම්බ ප්‍රහාරයකින් මරුට
පුවත්
September 30, 2022
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනෙක්...
වයෝවෘද්ධ මවක් පුතාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවා යැයි සැකපිට අල්ලයි
පුවත්
September 30, 2022
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකුගේ වයෝවෘද්ධ මව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බැවින් ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15...
දේශපාලන පදයට නටන දකුණේ ආණ්ඩුකාරවරයා, පළාත් රාජ්‍ය සේවයම අවුල් ජාලයක් කරලා
පුවත්
September 30, 2022
දකුණු පළාත් සභාවේ සියලුම සේවාවන්ට අදාල රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ගාල්ල පළාත් පාලන ආයතන කිහිපයක දේශපාලනඥයගේ ඉල්ලීම මත වෙනස් කිරීමට...
ආසියාවේ කාන්තා පැසි පන්දු ශූරතාවත් ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
September 29, 2022
දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාවව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම සමත්විය. අවසන් තරඟයේ දි ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූයේ සත්කාරක මාලදිවයින් කණ්ඩායමයි. පස්වන වරට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 29, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 29,550 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,498 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 07ක් පහළ...
නිරෝගී දරුවන් දැයට බිහි කිරීමට “HNB ඔබ වෙනුවෙන් අපි” සත්කාරය
පුවත්
September 29, 2022
නිරෝගී බුද්ධිමත් දරුවකු බලාපොරොත්තු වන්නේ නම් ගර්භනී කාලයේ දී මවගේත් කුසෙහි සිටින දරුවාගේත් පෝෂණය ඉතාමත් වැදගත් බැවින් ආර්ථික අපහසුතා කොතෙක් තිබුණ ද ඒ පිළිබඳ...
වෛද්‍යවරුන්ගේ වරදින්, ආබාධිත වූ දරුවාට ලක්ෂ 300ක් ගෙවන්න යැයි නියෝගයක්
පුවත්
September 29, 2022
ගම්පහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල හේතුවෙන් ආබාධිත දරුවකු බිහි වී ඇතැයි තීරණය කළ කොළඹ දිසා අධිකරණය එම දැරියට රුපියල් මිලියන 30ක වන්දියක්...
ඉයන් සුළි කුණාටුව ෆ්ලොරීඩාවට කඩා වදියි
පුවත්
September 29, 2022
ඉයන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ ගංවතුරින් යටවී ඇති අතර මිලියන 2.4ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ. පැයට කිලෝමීටර්...
ගබ්සා කිරීමට කාන්තාවන්ට අයිතිය ඇතැයි ඉන්දීය අධිකරණයෙන් තීන්දුවක්
පුවත්
September 29, 2022
විවාහක තරාතිරම නොබලා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විවාහක හෝ අවිවාහක සියලුම කාන්තාවන්ට...
රජයේ සේවකයන්ගේ කට වහන්න ගෙන ආ චක්‍රලේඛයට එරෙහිව අධිිකරණයට යයි
පුවත්
September 29, 2022
රජයේ නිලධාරීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීම වළක්වාලමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 27 වැනි දා නිකුත්...
ගාල්ලේ තරුණියක් නිසා, බෝම්බයක් රැගෙන මරාගෙන මැරෙන්න ගිය ගල්ගමුවේ තරුණයෙක් අත්අඩංගුවට
පුවත්
September 29, 2022
ගාල්ලේ තරුණියකගේ ආදරය නොලැබීම හේතුවෙන් බෝම්බයක් පුපුරවාගෙන ඇගේ පෙම්වතා සමඟ මැරෙන්නට ගිය ගල්ගමුවේ තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල...
පහ ශ්‍රේණියේ දැරියන් 05ක් අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට
පුවත්
September 29, 2022
පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවනියන් 05 දෙනකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට පැල්මඩුල්ලේ ජනප්‍රිය පාසලක ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ජාතික ළමා...
1
...
453
454
455
...
1,106
Page 454 of 1,106
Recent articles
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok