spot_img
spot_img

පුවත්

අනතුරකින් තරුණයන් තිදෙනකු මරුට

වෑන් රථයක් සහ යතුරුපැදි 03ක් කෑගල්ල, රංවල ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් තරුණයන් තිදෙනකු මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට මහනුවර දෙසට ප්‍රධාන...

රාජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය, ජනතා මුදලින් නඩත්තු කරන හැටි මෙන්න

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් සීමා කරමින් රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කරන්න යැයි දන්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් නිකුත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිහගේ උපදෙස්...

චාර්ල්ස් රජ වෙයි. බ්‍රිතාන්‍යයේ වෙනස්කම් රැසක්

තුන්වැනි චාර්ල්ස් රාජ්‍යත්වයට පත්විමත් සමඟ බ්‍රිතාන්‍යයේ විශාල වෙනස්කම් සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තුන්වැනි චාර්ල්ස් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජ වූ වයස්ගත ම පුද්ගලයා වන අතර ඔහු...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 38,856 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,125 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 104කින් ඉහළ...

විභාග දෙපාර්තමේන්තුවේ දත්තවලට රිංගූ, රිච්මන්ඩ් සිසුවා කළ දේ මෙන්න

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රහසිතව ඇතුළු වී එහි දත්ත වෙනස් කර වෙනත් වෙබ් අඩවියකට ඇතුළත් කර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුවා පරිගණක තාක්ෂණ වේදය...

ජාතික කොඩිය අඩකුඹු කරයි. පාර්ලිමේන්තුවත් විනාඩි දෙකක් නිහඬ වෙයි

ශ්‍රී ලංකා රාජාවලියේ නිල වශයෙන් අවසන් රජු ලෙස නම් කරන ලද දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් අද (09) ශ්‍රී ලංකාවේ සියලු...

කාලයට නොගැලපෙන රජයේ පොදු ලේඛන නවීකරණයට පියවර ගනී

රජයේ විවිධ කටයුතු සඳහා බාවිතා කරනු ලබන “පොදු ආකෘති” යළි සමාලෝචනය කර වර්තාමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක...

සත් හැවිරිදි දැරියකට පහර දී, පණ පිටින් වළ දාලා

අවුරුදු 07ක දැරියකට අමානුෂික ලෙස පහර දී ඇය මියගියා යැයි සිතා සිරුර පොහොර කවරයක ඔතා ‍අතහැර දැමූ පතල් වළකට දැමීමේ සිද්ධියක් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවල්වල...

රැජින දිවි ගමන නිමා කරයි

දෙවැනි එලිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වී තිබේ. බ්‍රිතාන්‍ය අධිරාජිනිය වූ ඇය 1972 දී ශ්‍රී ලංකාව ජනරජ ව්‍යවස්ථාාව ගෙන එන තුරු 1952 වර්ෂයේ සිට ශ්‍රී...

චීන පොහොර නැවක් මවා පා, මුදල් ගසා කෑවා දැයි සැකයක්

චීනයෙන් ගෙන්වන ලදැයි පවසමින් පොහොර නැවකට ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 69ක් ගෙවා ඇතත් එවැනි නැවක පොහොර තිබුණේ ද යන්න හෝ පරීක්ෂා කර...

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කරයි

පෞද්ගලික ආරවුලක් අතරතු තියුණු ආයුධයකින් පහර දී ඊයේ (07) රාත්‍රී කොළඹ කෙසෙල්වත්තේ දී පුද්ලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය බවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12  පදිංචි...

රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති, රාජපක්ෂ, පිල්ලෙයාන්, සීතා, ඩයනා ඇමතිධූර ලබති

රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනකු අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ. ජගත් පුෂ්පකුමාර - විදේශ රැකියා ප්‍රවර්ධනරංජිත් සියඹලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍යලසන්ත අලගියවන්න  -...

Recent articles

error: Content is protected !!