Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
මත්පැන් නොදෙතැයි දුක කියමින් නැටූ ගුරුවරුන්ට වැඩ වරදියි ද ?
පුවත්
October 11, 2022
මීගමුවේ කදිරාණ කණිෂ්ඨ විද්යාලයේ ගුරු දිනය දා මත්පැන් ගැන කියමින් ගුරුවරියන් නර්තනයේ යෙදීම සම්බන්ධයෙන් මීගමුව කලාප අධ්යාපන අධ්යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා...
රජයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ
පුවත්
October 11, 2022
ජීවන බර දිනෙන් දින ඉහළ යාම, රජය විසින් බදු වැඩි කිරීම සහ සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දෙමින් අනීතිකව අත්අඩංගුවට ගනිමින් සිදුකරන මර්ධනයට විරෝධය දක්වමින් අද...
අත් දෙක ම නැති මළ සිරුරක් කැලණි ගඟේ
පුවත්
October 11, 2022
මට්ටක්කුලිය ප්රදේශයේ දී කැලණි ගෙඟේ පාවෙමින් තිබූ මළ සිරුරක්අද (11) සොයාගත් බව පොලිසිය පවසයි. එම පුද්ගලයා වයස අවුරුදු 30-40ක් අතර පසුවූ අයකු විය හැකියැයි ද...
විභාග දෙපාර්තමේන්තුව ගුරුවරුන්ට කෝටි 15ක පොල්ලක් තියලා
පුවත්
October 11, 2022
විභාග දෙපාර්තමේන්තුව විසින් ගුරුවරුන්ට රුපියල් කෝටි 15ක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. මේ මුදල උසස් පෙළ සහ සාමාන්ය පෙළ රාජකාරී සිදුකළ ගුරුවරුන්ට ගෙවීමට ඇති...
බැඳුම්කර නඩුව පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය පිළිගනී
පුවත්
October 11, 2022
ශ්රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේ දී සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 688ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්ය විශ්වාසය කඩ වී ඇතැයි චෝදනා...
ලාෆ් ගෑස් මිල අඩුකරයි
පුවත්
October 11, 2022
ලාෆ් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 500.00කින් අඩුකිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලාෆ් සමාගම විසින් අළෙවි...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 11, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 30,180 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,035 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 304ක් පහළ...
ජිනීවා ඡන්ද විමසීමේ දී ශ්රී ලංකාවේ ඡන්ද අතුරුදන් වන්නේ ඇයි ?
factum
October 10, 2022
සංජා ද සිල්වා ජයතිලක විසිනි ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඔක්තෝබර් 06 වැනි දා ශ්රී ලංකාව පිළිබඳ යෝජනාවක් වැඩි ඡන්දයෙයෙන් සම්මත කරගත්තා. මානව හිමිකම් කවුන්සිලයේ...
ආර්ථිකය කඩා වැටෙන බව ලෝක බැංකුව කියයි
පුවත්
October 10, 2022
ලෝකයේ ආර්ථිකය 2023 වර්ෂයේ කඩා වැටෙන බව ලෝක බැංකුව සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ වාර්සික සමුළුවේ දී ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් අද (10) කීවේය. 2022...
රාජකීය විදුහල්පති, ගුරුවරයකුට තරවටු කළාදැයි සෙවීමට පරීක්ෂණයක්
පුවත්
October 10, 2022
ගුරුවරයකුට තරවටු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ රාජකිය විද්යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව අධ්යාපන අමාත්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. විදුහලේ ගුරු දිනය සැමරීමේ වැඩසටහනක දී ජාතික අධ්යාපන ආයතනයේ...
හඳහන බැලීමට ගිය දරුවාට භික්ෂුවක් ලිංගික අතවර කරයි
පුවත්
October 10, 2022
අසනීපයෙන් පසුවන දරුවකුගේ හඳහන බැලීමට රැගෙන ගිය අවස්ථාවේ දී හඳහන බැලූ හිමියන් විසින් එම දරුවා ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි අනුරාධපුරයේ පරසන්ගස්වැව පොලිසිය කියයි. මෙලෙස අපයෝජනයට...
2023 අයවැය 18 දා පාර්ලිමේන්තුවට
පුවත්
October 10, 2022
2023 වර්ෂය සඳහා වන අයවැය ඔක්තෝබර් 18 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසන්නේ මේ බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ...
1
...
466
467
468
...
1,124
Page 467 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok