Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාර්ලිමේන්තුවේ පිහිටුවන්න යන “ජාතික සභාව” කුමක් ද ?
පුවත්
September 8, 2022
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද “ජාතික සභාව” යෝජනාව සඳහා ඊයේ (07) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සියලු දෙනාගේ එකඟතාව හිමිව තිබේ. රට තුළ...
පාසල් සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කළ පෙම්වතා ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට
පුවත්
September 8, 2022
බාල වයස්කාර දැරියක සමූහ අපයෝජනයට ලක්කළා යැයි සැකපිට ඇගේ පෙම්වතා ඇතුළු තරුණනයන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි. අපයෝජනයට ලක් වූ බව කියන...
ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකාව සමඟ පකිස්තානය
ක්‍රීඩා
September 8, 2022
ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්වීමට ඊයේ (07) ඇෆ්ගනිස්තානය එක කඩුල්ලකින් පරාජයට පත්කළ පකිස්තානය සමත්වූයේය. සුපිරි 04 දෙනාගේ වටයේ දී...
දරුවන් කෙළසූ ගාල්ලේ කපුවා ගැන CID ය අධිකරණයට කියූ කතා. “කපුවාට කිසිවක් මතක නෑ”
පුවත්
September 7, 2022
පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කීර්ති කුමාර බටගොඩ (44) නමැති මැටරඹ දේවාලයක කපුවකු තවදුරටත් ලබන 20 වැනි දා දක්වා...
ශ්‍රී ලාංකික ජනතාව නොසිතූ ගැටලුවක. නිරෝගී දිවි පැවැත්මට තර්ජනයක්
පුවත්
September 7, 2022
ඉතාමත් හොඳින් හිරු එළිය ලැබෙන සමකය ආසන්න රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ඉතාමත් ඛේදජනක ඉරණමකට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි. ඔවුන් පවස්නේ සූර්යාලෝකයට...
විදේශිකයෝ බිලියන 2.3ක මුදලක් අද කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරති
පුවත්
September 7, 2022
විදේශීය ආයෝජකයන් විසින් අද (07) දිනයේ පමණක් රුපියල් මිලියන 2,298ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර තිබේ. ඒ අනුව මෙම වසර තුළ දී...
රනිල්ට, බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් ධූරයක් ලැබෙයි
පුවත්
September 7, 2022
බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධූරයට ශ්‍රී ලංකා සම්භවයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන පත්කර තිබේ. 2015 සිට ඊසාන දිග...
ශ්‍රී ලංකාව නිසා තවත් රටවල් අමරුවේ වැටිලා. ගොඩ ඒමක් නැති වෙයි ද ?
පුවත්
September 7, 2022
ශ්‍රී ලංකාවේ ණය කන්ද හේතුවෙන් විදෙස් රටවල් සහ ගෝලීය වත්කම් කළමනාකරුවන්ට පවා පාඩු විඳින්නට සිදුව ඇති බවත් ලබාගෙන ඇති ණය ඩොලර් බිලියන 100ක් පමණ...
කැරොකේ සංකීර්ණයක ගින්නෙන් 14දෙනකු මරුට
පුවත්
September 7, 2022
වියට්නාමයේ දකුණු දිග හෝ චි මිං අගනුවර අසල කැරෝකී සංකීර්ණයක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල...
ගංවතුර හේතුවෙන් රථ ගාලක සිරවුණු හත්දෙනකු ජීවිතක්ෂයට
පුවත්
September 7, 2022
සුළි කුණාටුවක් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයකදී භූගත රථගාලක සිරවුණු දකුණු කොරියාවේ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් තම මෝටර් රථ ඉවතට ගෙන යෑමට...
QR ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් ?
පුවත්
September 7, 2022
ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමයේ වෙනසක් සිදුකරමින් හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය (කෝටාව) වැඩිකිරීමට තීරණය කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...
පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට චක්‍රලේඛයක් එයි
පුවත්
September 7, 2022
පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (07) පාර්ලිමේන්තුවේ දී කීවේය. දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිත සීඝ්‍රයෙන් වැඩි...
1
...
468
469
470
...
1,106
Page 469 of 1,106
Recent articles
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok