Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සංවර්ධන නිලධාරිනියට පහරදුන් පොහොට්ටු නියෝජිතයාට අධිකරණයෙන් ඇප දෙයි
පුවත්
August 15, 2022
ඉන්ධන පිරවුම්හළක දී QR කේත පරීක්ෂා කරමින් සිටි සංවර්ධන නිලධාරිනියකට පහර දුන් ප්‍රාදේශීය සභා නියෝජිතයා රුපියල් 100,000.00 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට...
දඬුලේනාට, දඬුවම් කරන්න යයි. ජාතික ගෞරවය හැළෙයි ?
පුවත්
August 15, 2022
ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම්කර ඇති දඬු ලේනා එම තත්වයෙන් ඉවත්කර ඒ සඳහා වෙනත් සත්වයකු පත්කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වනජීවී සහ කෘෂිකර්ම...
“අධිකරණයට ලියුම් ලියන්න එපා” ජනාධිපති ලේකම්ගෙන් රජයේ ලොක්කන්ට උපදෙස්
පුවත්
August 15, 2022
අධිකරණය සමඟ සෘජුව ලිපි ගනුදෙනු නොකරන්න යැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි. රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් ලෙස කිසිදු අවස්ථාවක...
ඉන්දියාවෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ගුවන් යානය
පුවත්
August 15, 2022
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද (15) දහවල් කටුනායක ගුවන් හමුදා කඳවුරට ළඟා විය. ඩෝනියර් 228 වර්ගයේ මෙම යානය සමුද්‍ර...
තැපැල් ගාස්තු ඉහළ දමා ඇති හැටි මෙන්න
පුවත්
August 15, 2022
තැපැල් ගාස්තු අද (15) සිට සංශෝධනය කෙරෙයි. ඒ අනුව රුපියල් 15.00ක් වූ සාමාන්‍ය ලිපියක් තැපැල් කිරීමේ ගාස්තුව රුපියල් 50.00ක් දක්වා ඉහළ දැමීමට නියමිතය. ලියාපදිංචි...
රේස් පැද්ද තරුණයෙක් අවසන් ගමන් යයි
පුවත්
August 15, 2022
කොළඹ බෝකුන්දර ප්‍රදේශයේ මාර්ගයක තරඟයට යතුරුපැදි පදිමින් සිටි තුරණයන් දෙදෙනකුගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් තරුණයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය...
සහල් මිල අඩු කරයි
පුවත්
August 15, 2022
සියලුම සහල් වර්ගවල මිල රුපියල් 5.00කින් අඩු කිරීමට වී අළෙවි මණ්ඩලය පියවර ගෙන තිබේ. එම නව මිල හෙට (16) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව සෞඛ්‍ය...
පුද්ගල ඝාතන දෙකක් වාර්තා වෙයි
පුවත්
August 15, 2022
පේරාදෙණියේ දී සහ මහකුඹුක්කඩවල දී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේම ඝාතන දෙකම සිදුව ඇත්තේ පුද්ගලික ආරවුල් හේතුවෙන් බව ද අනාවරණය වී ඇත. පේරාදෙණිය,...
“රුහුණු කුමාරී” බූස්සේ දී පීලි පනී
පුවත්
August 15, 2022
බෙලිඅත්ත සිට කොළඹ බලා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රිය බූස්ස සහ රජ්ගම දුම්රිය ස්ථාන දෙක අතර රිල්ලඹ හන්දියේ දී පිලි...
විශේෂඥ මනෝ වෛද්‍යවරු හඳුනාගනිමු. හොරුන්ට රැවටෙන්න එපා
පුවත්
August 14, 2022
විශේෂඥ මනෝ වෛද්‍යවරු ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් රෝගීන්ට පවා ප්‍රතිකාර කරන පුද්ගලයන් සිටින බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම...
පාරම්පරික පළිබෝධ මර්දන ක්‍රම මගින් ගොවිතැන සරුකර ගැනීම
කෘෂිකාර්මික
August 14, 2022
මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ නිලධාරී ආර්.එම්.රණවීර බණ්ඩා සහ කෘසිකර්ම මෙහෙයුම් නිලධාරී ඩබ්.ඩී.එස්.එල්. ප්‍රනාන්දු විසින් සකසන ලද ලිපියකි. ඈත අතීතයේ සිට...
පාසල් ක්‍රීඩා තරඟාවලියකට ගිය සිසුවෙක් දැදුරු ඔයේ ගිලී මරුට
පුවත්
August 14, 2022
පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වී ආපසු එමින් සිටි සිසුවකු දැදුරු ඔයේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගෝනිගොඩ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම...
1
...
490
491
492
...
1,106
Page 491 of 1,106
Recent articles
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යයට අවසර නෑ?
පුවත්
July 27, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 27, 2026
වොෂින්ටන් නගරයට මදුරුවන් ලක්ෂ 6ක් මුදාහැරියේ ඇයි?
පුවත්
July 27, 2026
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok