Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොළඹ අධිකරණය අසළ උණුසුම් වෙයි
පුවත්
May 25, 2022
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඊට අදාළ නොවන පුද්ලයන් පිරිසක් පැමිණ ඇතැයි පවසමින් පිරිසක් විරෝධයක් දැක්වීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්...
ඉන්දියාවෙන් විදුලිය ගැනීමට යයි
පුවත්
May 25, 2022
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. මේ සඳහා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර...
තෙල් වංචාවට විරෝධය දක්වමින්, හම්බන්තොට “තෙල් දීපං ගම” බිහිවෙයි (වීඩියෝ සහිතයි)
පුවත්
May 25, 2022
පැරණි මිලටම තෙල් ඉල්ලා හම්බන්තොට ගබඩා හන්දියේ සිපෙට්කෝ පිරවුම්හළ අසළ “තෙල් දීපං ගම” නමින් විරෝධතාවක් ආරම්භ කර ඇත. එම විරෝධතාවයේ නිරත පිරිස පවසන්නේ පසුගිය 22...
මුදල් ඇමතිධූරය, අගමැති රනිල්ට
පුවත්
May 25, 2022
අගමැති රනිල් වික්‍රමසිංහ අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මුදල්, ආර්ථික ස්ථායීතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. කොළඹ ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම...
රටට වෙන දේ ගැන අගමැති කියූ, භයානක කතාව
පුවත්
May 25, 2022
“අන්තර්කාලීන අයවැයක්” ගෙනවිත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පවසන්නේ රජයේ වැටුප් ගෙවීම් ඇතුළු මූලික අවශ්‍යතා සඳහා රුපියල් ට්‍රිලියනයක්...
මූල්‍ය ප්‍රතිපත්තියක් නැත්නම්, ශ්‍රී ලංකාවට විදෙස් ආධාර නෑ
පුවත්
May 25, 2022
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් සකස් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට...
රාජපක්ෂ පවුලට, මාලදිවයිනේ රැකවරණය ලැබෙන බව එරට මාධ්‍ය අනාවරණය කරයි
දේශපාලනය
May 25, 2022
මාලදිවයින් වත්මන් කතානායක, හිටපු ජනාධිපතී මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබාදෙමින් සිටින බව මාලදිවයින් මාධ්‍ය...
අපනයන ආදායම වැඩි වීම, කොටස් වෙළෙඳ පොළට ජවයක් වෙයි
පුවත්
May 24, 2022
2021 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාර්තුව ගණනය කිරීමේ දී සම්පූර්ණ අපනයනය ඩොලර් මිලියන 3,800ක් වූ අතර 2022 වර්ෂයේ එම කාල සීමාවේ දී එම සම්පූර්ණ...
මුදල් ඇමතිධූරයත්, අගමැතිට ම දීමේ සූදානමක්
පුවත්
May 24, 2022
මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පසු මුදල් ඇමතිිවරයා ලෙස පත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ...
අමාත්‍යාංශ සඳහා පත්කළ නව ලේකම්වරු මෙන්න
පුවත්
May 24, 2022
කැබිනට් අමාත්‍යාංශය 23ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම අද (24) සිදුකෙරිණි. එම ලේකම්වරුන්ට පත්වීමේ ලිපි ප්‍රධානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අද සවස ජනාධිපති මන්දිරයේ දී...
ජොන්ස්ටන් අත්අඩංගුවට නොගත්තා යැයි ජනතා විරෝධයක්
පුවත්
May 24, 2022
කොළඹ දී සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට...
රනිල්, ඉල්ලා අස්වීමේ සූදානමක් ගැන කියවෙයි
පුවත්
May 24, 2022
ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව ප්‍රතික්ෂේප වූ පුද්ගලයකු දිගින් දිගටම රාජ්‍ය පාලනයට ඇඟිලි ගසමින් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීම හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඉල්ලා...
1
...
593
594
595
...
1,109
Page 594 of 1,109
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok