Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
අලුත් වසංගතයක් එයි ? දැනටමත් මරණ 53ක්
පුවත්
February 27, 2025
සති කිහිපයක් පුරා කොංගෝ රාජ්යයේ ව්යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 53කට වැඩි පිරිසක් මියගොස් තිබේ. වවුලකුගේ මස් ආහාරයට ගත් දරුවන් තිදෙනකු පැය 48ක්...
රුසියාවෙන් යුක්රේනයට ප්රහාර මාලාවක්
පුවත්
February 23, 2025
රුසියාව විසින් යුක්රේනයේ ප්රදේශ රැසකට ඊයේ (22) රාත්රී ඩ්රෝන ප්රහාර 267ක් එකවිට එල්ලකර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙම ප්රහාරවලින් තුවාල ලැබූ හෝ මියගිය සංඛ්යාව...
“පාප්වහන්සේගේ සෞඛ්ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්
පුවත්
February 23, 2025
පාප්වහන්සේගේ සෞඛ්ය තත්වය තරමක් පිරිහී ඇතැයි වතිකානු රාජ්යය නිවේදනය කරයි. මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්රැන්සිස් පාප්පහන්සේ පසුගිය සතියේ දී ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී...
ගුවන් යානයක් පෙරැළී 17කට තුවාල
පුවත්
February 18, 2025
කැනඩාවේ ටොරන්ටෝ පියර්සන් ගුවන්තොාටුපොළට ගොඩබෑමට පැමිණි ගුවන් යානයක් හිම කුණාටුවක්ට හසු වී පෙරැළී ගොස් අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. එම අනතුර සිදුවන අවස්ථාවේ...
ඉන්දියාවේ භූමිකම්පාවක්
පුවත්
February 17, 2025
ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ අද (17) අලුයම රිච්ටර් මාපාංකයේ ඒකක 4.0ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ඉන්දියාවේ භූ කම්පන විද්යා ජාතික මධ්යස්ථානය පවසන්නේ...
බිරිඳ කෙළසීම වරදක් නොවේ, ඉන්දීය අධිකරණය කියයි
පුවත්
February 16, 2025
පිරිමියෙකු තම බිරිඳ සමඟ බලහත්කාරයෙන් "අස්වාභාවික ලිංගික සම්බන්ධකම්" පැවැත්වීම වරදක් නොවන බවට ඉන්දියානු අධිකරණයක් තීන්දු කර තිබේ. මෙම තීන්දුව ජනතාව අතර විශාල කෝපයකට තුඩු...
සංක්රමණිකයාගේ පිහි ඇණුමෙන් දරුවකු මරුට
පුවත්
February 16, 2025
ඔස්ට්රියාවේ දකුණු දිග විලාච් නගරයේ සිදු වූ පිහි ඇනුමකින් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ඉතාලිය සහ ස්ලෝවේනියාව සමඟ දේශසීමාවට...
දුම්රිය නැවතුමේ තදබදයෙන් 18ක් මරුට
පුවත්
February 16, 2025
නවදිල්ලි දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට නැගීමේ දී සිිදුවූ තෙරපුමකින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. ප්රයාග්රාජ් හි මහා...
පකිස්තානයේ බෝම්බ ප්රහාරයෙන් මියගිය සංඛ්යාව වැඩි වෙයි
පුවත්
February 15, 2025
නිරිතදිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්රදේශයේ ඊයේ (14) සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්යාව 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. පතල් කම්කරුවන් පිරිසක්...
බස් රථයක් ගිනි ගනී, 41ක් මරුට
පුවත්
February 9, 2025
මෙක්සිකෝවේ දී බස්රථයක් ට්රක් රථයක ගැටීමෙන් පසු ගිනිගැනීමෙන්, එහි ගමන්ගත් පුද්ගලයන් 41 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ධාවනය වෙමින්...
සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. ශ්රී ලංකාවට බලපෑමක් නෑ
පුවත්
February 9, 2025
රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්රභලත්වයකින් යුතු භූමිකම්පාවක් කැරිබියන් දූපත් ආසන්නයේ සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මෙම භූමිකම්පාව හේතුවෙන් ඒ අවට රටවල්...
අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි
පුවත්
February 8, 2025
ඇමෙරිකාවේ ඇලස්කා ප්රාන්තයේ දී පසුගිය බ්රහස්පතින්දා අතුරුදන් වූ කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගත් බව විදෙස් මාධ්ය වාර්ත කරයි. පුද්ගලයන් 10 දෙනකු සහිතව පියාසර කරමින්...
1
...
16
17
18
...
72
Page 17 of 72
Recent articles
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?
පුවත්
October 26, 2026
කළු ගඟ පිටාර තැන්න ආශ්රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
කාළගුණ තොරතුරු
October 26, 2026
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok