spot_img
spot_img

Author: Editor Rata

ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි

කොළඹ සාමකාමි උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා පහරදීමේ සිද්ධියෙන් පසු කිසිම අවස්ථාවක මහජනයා සිටින තැනකට නොපැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) මීට සුළු...

මාතරින් හොර තෙල් ගබඩාවක් අල්ලයි

නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටි ඉන්ධන ලීටර 600ක් අත්අඩංගුවට ගත් බව මාතර පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. මාතර හුණුකොටුව හන්දිය ප්‍රදේශයේ වෙළෙඳ සැළක...

සහල් තොග ඇත්තේ මාස 04කට අඩු කාලයක් සඳහා පමණයි

රටේ පවතින සහල් තොග සියල්ල ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසයේ මැද දක්වා පමණක් බව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ දී ඊයේ (23)...

මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති

කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන අශෝක චන්ද්‍රසේකරට කිසියම් පිරිසක් විසින් අද (23) පහර දී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ...

හලාවත උණුසුම් තත්වයක්

හලාවත නගරයේ මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ. නගරය හරහා වෙනත් ගමනාන්තයක් වෙත් යාමට පැමිණි තෙල් බවුසර නවතාගෙන නගර වැසියන් ඒවාට මග හරස්කර...

තෙල් මිල වැඩිවෙයි. සියලු ඉන්ධන ලීටරය රුපියල් 400.00 ඉක්මවයි

සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. ඒ අනුව ‍පහත සඳහන් පරිදි තෙල් මිල සංශෝධනය වෙයි. ඔක්‍ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 337.00...

21 වැනි සංශෝධන කෙටුම්පත ගැන නීතිඥ සංගමය කණස්සල්ල ප්‍රකාශ කරයි

කැබිනට් මණ්ඩල රැස්වීමට අද (23) ඉදිරිපත් කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය තම කනස්සල්ල පළකර තිබේ. මේ සම්බන්ධයෙන්...

කැබිනට් ප්‍රකාශක සහ සම කැබිනට් ප්‍රකාශකවරු පත්කරයි

නව කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පත්කර තිබේ. මීට අමතරව සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනකු ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර...

රජයේ සේවකයන් කාර්යාලයට කැඳවීම සීමා කරයි

රටේ පවතින අර්බුදකාරී තත්වය සැළකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ම රාජකාරී කටයුතු සඳහා පමණක් ප්‍රමාණවත් සේවකයන් කාර්යාල පරිශ්‍රයන්හි රාජකාරී සඳහා කැඳවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව...

උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී

ශ්‍රී ලංකාාවේ පසුගිය අප්‍රේල් මාසය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද උද්ධමන අනුපාතිකය 32%ක් ඉක්මවා ඇත. සත්‍ය අගයන් ඊට වඩා ඉහළ අගයක් වනු ඇතැයි...

ඇමති මණ්ඩල රැස්වීමේ දී 21ට සිදුවූ දේ

අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද (23) සවස ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි පිටපත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට යැවීමට තීරණය කර තිබේ....

“මම ඉල්ලා අස්වුණේ නෑ” – ජගත් අල්විස් කියයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් තමන් ඉල්ලා අස්වී ඇතැයි ප්‍රචාරය වුව ද එලෙස ඉල්ලා අස්වූයේ නැතැයි විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් පවසයි. නව කැබිනට් අමාත්‍යවරයකු...

Recent articles

spot_img
error: Content is protected !!