Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
රාජපක්ෂ පවුලට, මාලදිවයිනේ රැකවරණය ලැබෙන බව එරට මාධ්‍ය අනාවරණය කරයි
දේශපාලනය
May 25, 2022
මාලදිවයින් වත්මන් කතානායක, හිටපු ජනාධිපතී මොහොමඩ් නෂීඩ් ශ්‍රී ලංකාවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබාදෙමින් සිටින බව මාලදිවයින් මාධ්‍ය...
අපනයන ආදායම වැඩි වීම, කොටස් වෙළෙඳ පොළට ජවයක් වෙයි
පුවත්
May 24, 2022
2021 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාර්තුව ගණනය කිරීමේ දී සම්පූර්ණ අපනයනය ඩොලර් මිලියන 3,800ක් වූ අතර 2022 වර්ෂයේ එම කාල සීමාවේ දී එම සම්පූර්ණ...
මුදල් ඇමතිධූරයත්, අගමැතිට ම දීමේ සූදානමක්
පුවත්
May 24, 2022
මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පසු මුදල් ඇමතිිවරයා ලෙස පත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ...
අමාත්‍යාංශ සඳහා පත්කළ නව ලේකම්වරු මෙන්න
පුවත්
May 24, 2022
කැබිනට් අමාත්‍යාංශය 23ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම අද (24) සිදුකෙරිණි. එම ලේකම්වරුන්ට පත්වීමේ ලිපි ප්‍රධානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අද සවස ජනාධිපති මන්දිරයේ දී...
ජොන්ස්ටන් අත්අඩංගුවට නොගත්තා යැයි ජනතා විරෝධයක්
පුවත්
May 24, 2022
කොළඹ දී සාමකාමී උද්ඝෝෂකයන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට...
රනිල්, ඉල්ලා අස්වීමේ සූදානමක් ගැන කියවෙයි
පුවත්
May 24, 2022
ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව ප්‍රතික්ෂේප වූ පුද්ගලයකු දිගින් දිගටම රාජ්‍ය පාලනයට ඇඟිලි ගසමින් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීම හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඉල්ලා...
Litro ගෑස් රුපියල් 5000 පනී
පුවත්
May 24, 2022
ලිට්‍රෝ සමාගම විසින් බෙදාහරිනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ. ඒ අනුව එම සිලින්ඩරයක් නව...
ඉන්ධන නිකුත්කිරීම සීමා කරයි
පුවත්
May 24, 2022
ඉන්ධන මිල අද (24) අලුයම සිට වැඩි කර ඇති අතර නැවත වතාවක් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ මිල සීමාවන් පනවා තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය...
බෝට්ටුව පෙරළී මියන්මාර සරණාගතයින් මරුට
පුවත්
May 24, 2022
රෝහින්ග්‍යා සරණාගතයින් 90 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් මියන්මාර වෙරළට ඔබ්බෙන් පෙරලී ගොස් ගිලී යාමෙන් දුසිම් ගණනක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව මාධ්‍ය...
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරින් 25දෙනකු මරුට
පුවත්
May 24, 2022
ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පසුගිය දින 10 තුළ අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් 650,000 කට වැඩි පිරිසක්...
විභාග ශාලා ජලයේ යටවෙද්දී යුද හමුදාව ජලයේ බැස දරුවන්ට පිහිට වෙයි
පුවත්
May 24, 2022
අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වූ පුත්තලමේ ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලයේ විභාග කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව විශාල කාර්යභාරයක් අද (24) ඉටුකළේය. පාසල...
ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි
පුවත්
May 24, 2022
කොළඹ සාමකාමි උද්ඝෝෂකයන්ට පසුගිය 09 වැනි දා පහරදීමේ සිද්ධියෙන් පසු කිසිම අවස්ථාවක මහජනයා සිටින තැනකට නොපැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) මීට සුළු...
1
...
539
540
541
...
1,086
Page 540 of 1,086
Recent articles
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok