Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
මන්ත්‍රී සහ ආරක්ෂකයා ඝාතනයේ සැකකරුවන් සතුව තිබී පොලිස් පිස්තොලය හමුවෙයි
පුවත්
May 19, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අයකු සන්තකයේ තිබී ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ නිල පිස්තෝලය...
පොලිසියේ ජල ප්‍රහාරක රථ අන්තරේ විසින් අල්ලා ගනී
පුවත්
May 19, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (19) ආරම්භ කර ඇති විරෝධතා පා ගමනේ යෙදී සිටින විශ්විවද්‍යාලය සිසුන් විසින් පොලිසියේ ජල ප්‍රහාරක රථ කිහිපයක් අත්පත්...
අන්තරේ පා ගමනට පොලිසියෙන් ප්‍රහාරයක්
පුවත්
May 19, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (19) කොළඹ පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිස් කැරළි මර්ධන ඒකකය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කර තිබේ. මෙම...
සියලු පාසල් වසා දමයි
පුවත්
May 19, 2022
දිවයිනේ සියලු පාසල් හෙට (20) දිනයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. සඳුදා (23) සාමාන්‍ය පෙළ විභාග ආරම්භවීමට නියිමිතව ඇති බැවින් හෙට පාසල පැවැත්වීමෙන්...
මැදමුලන පාසල් සිසුවකු, හදිසියේ ම Live ඇවිත් රටට ම කියූ ආන්දෝලනාත්මක කතාව (වීඩියෝ සහිතයි)
පුවත්
May 19, 2022
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවකු හදිසියේ ම පාසලට පැමිණ තම ජංගම දුරකථනයෙන් facebook Live පැමිණ පාසලේ...
අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්
පුවත්
May 19, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් දී තිබේ. ඒ...
පිටි ගණන් යද්දී, පාන් ගෙඩියත් නගී
පුවත්
May 19, 2022
තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල අද (19) සිට රුපියල් 40.00කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම සිය අළෙවි නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව බේකරි...
ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු. විරෝධතා පා ගමන පුරහළ අසළට
පුවත්
May 19, 2022
අන්තර් විශ්වවිදයාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින්...
Litro ගෑස් බෙදීම හිතාමතා ප්‍රමාද කරයි. නිලධාරීන් කෝප් කමිටුවට ?
පුවත්
May 19, 2022
ගෑස් නැවකට ගෙවීම් සිදුකර තිබිබය දී එම ගෑස් ගොඩබෑම ප්‍රමාද කිරීම සහ බෙදාහැරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇතැයි අගමැතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී...
වසූරියට සමාන භයානක වයිරස රෝගයක් යුරෝපයේ පැතිරෙයි
පුවත්
May 19, 2022
එක්සත් රාජධානිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවලින් මේ වන විට මන්කිෆොක්ස් (Monkeypox) හෙවත් වඳුරුඋණ රෝගීන් සැලකියයුතු ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙම රෝගය බොහෝ දුරට බටහිර...
රාජ්‍ය සේවකයන් කොටසකට හෙට නිවසේ සිටිය හැකියි
පුවත්
May 19, 2022
පැමිණීම අත්‍යාවශ්‍ය ම නොවන රාජ්‍ය සේවකයන්ට හෙට දිනයේ රැකියා සඳහා නොපැමිණෙන ලෙස පවසන බව අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දෙයි. රටේ ඇති අර්බුදය සියලු දෙනා තේරුම්ගත...
“රටේ කන්නවත් නැතිවෙනවා. සහනාධාර දෙන්න වෙයි” – අගමැති
පුවත්
May 19, 2022
ලෝකයේ ආහාර නැතිවෙන රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර වශයෙන් නම් කර ඇතැයි ද දැනටමත් කොළඹ නගරයේ ආහාර නොමැති තත්වයක් ඇතිවෙමින් පවතින්නේ යැයි...
1
...
547
548
549
...
1,087
Page 548 of 1,087
Recent articles
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok