Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ශබ්ද දූෂණයට එරෙහි නව නීති තවම ක්‍රියාත්මක නැහැ, රෙගුලාසි සැලසුම් කරනවා
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි
පුවත්
April 6, 2022
කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි. මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි...
“නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස”
පුවත්
April 6, 2022
විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරයකු වන චාගී ගාල්ලගේ සිය facebook ගිනුමේ සටහනක් තබමින් “නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස, හෙට සිට පොලීසියට හමුදාවෙන් කෑම” යනුවෙන්...
රටේ තත්වය ගැන, පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට
පුවත්
April 6, 2022
දැනට රටේ උද්ගත වී ඇති අර්බුදකාරී වතාවරණය පිළිබඳ අද (06) සහ හෙට (07) පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වෙයි. මේ සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක...
හදිසි නීතිය, හදිසියේ ම ඉවත්කරයි. ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්
පුවත්
April 6, 2022
රට පුරා පනවා තිබූ හදිසි නීතිය අද (05) මධ්‍යම රාත්‍රිියේ සිට වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්...
ආයුධ සන්නද්ධව, අංක තහඩු නැති යතුරුපැදිවලින් පාර්ලිමේන්තුව අසළට ආ අය කවුද?
පුවත්
April 5, 2022
පාර්ලිමේන්තු වටරවුම අසළ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබිය දී අංක තහඩු නොමැති යතුරුපැදිවලින් පැමිණි යුද හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් ආයුධ සන්නද්ධ පිරිසක් නතර කිරීමට එතැන...
මහ බැංකුවේ නව අධිපතිවරයා ගැන ආයෝජකයෝ විශ්වාසය තබති
පුවත්
April 5, 2022
මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අභිනවයෙන් රාජකාරී භාරගැනීමට නියමිත ආචාර්ය නන්දලාල් වීරසිංහ මූල්‍ය ක්ෂේත්‍රයේ සහ කොටස් වෙළෙඳ පොළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු ලෙස පිළිගැනෙන අතර ජාත්‍යන්තරව පිළිගැනීමට...
හමුදා මුර යෙදූ කන්ටේනරය ගැන වරාය අධිකාරිය කියන කතාව
පුවත්
April 5, 2022
කොළඹ වරායේ සිට හමුදා ආරක්ෂාව යටතේ රටින් පිටකිරීමට සූදානම් කර ඇති කන්ටේනරයේ ඇත්තේ විකිරණශීලී ද්‍රව්‍ය තොගයක් යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින්...
අත්අඩංගුවට ගත්, ගාල්ලේ උද්ඝෝෂකයන්ට ඇප ලැබෙයි
පුවත්
April 5, 2022
ගාල්ල නගරයේ දී ඊයේ (04) සිට මේ දක්වා පැවැති උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 04 දෙනකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා...
යුද හමුදා ආරක්ෂාව යටතේ කන්ටේනරයක් රටින් පිටකිරීමේ සූදානමක් (වීඩියෝ ඇත)
පුවත්
April 5, 2022
යුද හමුදාවේ විශේෂ ආරක්ෂාව යටතේ කොළඹ වරායට ගෙන එන ලද කන්ටේනර් පෙට්ටියක් රටින් පිටකිරීමේ සූදානමක් පවතින බව News19 වාර්තා කර තිබේ. එම කන්ටේනරයේ සහ ඒ...
කොරෝනා මරණ නොමැති දිනයක්
පුවත්
April 5, 2022
කොරෝනා මරණ කිසිවක් ඊයේ (04) දිනයේ වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. මාස ගණනාවකට පසු කොරෝනා මරණ වාර්තා නොවූ පළමු දිනය...
ඩොලර් අර්බුදය නිසා තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි
පුවත්
April 5, 2022
ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ රටවල් කිහිපයක පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට...
සිකුරාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්. සියලු සේවා එක්වෙයි
පුවත්
April 5, 2022
රට පත්ව ඇති අර්බුදයට විරෝධය දක්වමින් ලබන සිකුරාදා (08) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සියලුම ආයතන සහ සියලු සේවාවන්හි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට ඒකාබද්ධ...
1
...
608
609
610
...
1,087
Page 609 of 1,087
Recent articles
ශබ්ද දූෂණයට එරෙහි නව නීති තවම ක්‍රියාත්මක නැහැ, රෙගුලාසි සැලසුම් කරනවා
පුවත්
August 10, 2026
රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක්
පුවත්
August 9, 2026
බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට
පුවත්
August 9, 2026
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok