Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නෝර්වේ වීසා ලොතරැයි කතාව බොරුවක්. රැවටෙන්න එපා
පුවත්
June 2, 2022
නෝර්වේ රාජ්‍යයට සංක්‍රමණය වීමට කැමති විදේශිකයන් සඳහා ලොතරැයි ක්‍රමයක් ආරම්භ කර ඇතැයි මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරය අසත්‍යයක් බව අප සිදුකළ සොයාබැලීමක...
21 ගැන පොහොට්ටු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරයි
පුවත්
June 2, 2022
පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රීවරුන්ට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අවබෝධයක් ලබාදීම අද (02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්...
කැන්ගරුවෝ එති
ක්‍රීඩා
June 2, 2022
ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. ඔවුන් කොටස් වශයෙන් ගුවන් යානා තුනකින් මෙරටට පැමිණියේය. ශ්‍රී...
ආපදා සහන නිලධාරියා, ගංවතුරට හසු වී මියයයි
පුවත්
June 1, 2022
ආපදා සහන සේවා රාජකාරී අවසන් වී යළි සිය නිවසට යමින් සිටි කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරීවරයා ගංවතුරට හසු වී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...
දුමින්ද සිල්වා අත්අඩංගුවට
පුවත්
June 1, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) සවස අත්අඩංගුවට ගෙන ඇත. මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය.
අටලුගම දැරිය මියගියේ පොලිසියේ වරදින් ද ?
පුවත්
June 1, 2022
අටලුගම දැරියගේ ඝාතකයා යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (01) පානදුර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු වෙනුවෙන්...
පුද්ගලික බස් රථ සඳුදා සිට ධාවනයෙන් ඉවතට ?
පුවත්
June 1, 2022
බස් රථ ධාවනයට ප්‍රමාණවත් ඩීසල් නොලැබීම හේතුවෙන් ලබන සඳුදා (06) සිට සියලු ම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. අද (01) කොළඹ දී...
ජොන්ස්ටන් සැකකරුවකු යැයි අධිකරණයට දැනුම් දෙයි
පුවත්
June 1, 2022
සාමකාමි උද්ඝෝෂකයන්ට පසුගිය මැයි (09) වැනි දා මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවකු යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්...
දුමින්ද සිල්වා රෝහලේ. CID රෝහලට යයි
පුවත්
June 1, 2022
ජනාධිපතිවරයා විසින් ලබාදුන් සමාව අවලංගු කිරීමේ අධිකරණ නියෝගය හේතුවෙන් රහස් පොලිසිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතත් දුමින්ද සිල්වා මේ වනවිට...
සිරිලකට පෙම් බැඳ, මහ වනයක් නිර්මාණය කළ විදේශිකයා දැයෙන් සමුගනී
පුවත්
June 1, 2022
ශ්‍රී ලංකාවට පැමිණ දඹුල්ලේ පදිංචි වී දඹුල්ල නගරය ආසන්නයේ ජෛව විවිධත්වයෙන් අනූන වූ වන උද්‍යානයක් නිර්මාණය කළ සෑම් පොප්හැම් පසුගිය 28 වැනි දා සිය...
දේශබන්දුගේ දුරකථනය ගැන විශේෂ විමර්ශනයක්
පුවත්
June 1, 2022
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි අරගලකරුවන්ට පහරදුන් පිිරිස එහි පැමීණීම වැළැක්වීමට උත්සාහ නොකරන ලෙස උපදෙස් දී ඇත්තේ කවුරුන්ද යන්න සොයාබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ...
මත්තල සහ රත්මලාන ගුවන්තොටුපොළවල් වසා දැමීමට යයි
පුවත්
June 1, 2022
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ රත්මලාන ගුවන්තෙටුපොළ වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. එම ගුවන්තොටුපොළ නඩත්තුව සඳහා ප්‍රමාණවත් මෙහෙයුම් කටයුතු සිදු නොවීම හේතුවෙන් පවතින ආර්ථික...
1
...
584
585
586
...
1,109
Page 585 of 1,109
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok