Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
දුම්රිය වැසිකිළියේ දරුවා දමා ගිය යුවළ අල්ලයි
පුවත්
March 11, 2023
දුම්රිය වැසිකිළියක බිළිඳකු දමා ගියා යැයි සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල, නායබැද්ද සහ කොස්ලන්ද ප්රදේශවල දී ය. ඔවුන් ඊයේ...
උප්පැන්න සහතිකයේ ජාතිය අභියාචනාධිකරණයේ දී බේරා ගනී
පුවත්
March 11, 2023
උප්පැන්න සහතිකයේ ජාතිය “ශ්රී ලාංකික” යනුවෙන් ඇතුළත් කිරීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් රෙජිස්ට්රාර් ජනරාල්වරයාට එරෙහිව පැවූරුපෙත්සමක් අභියාචනාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ උප්පැන්න සහතිකයේ ජාතිය ශ්රී ලාංකික...
QR කේත ක්රමයෙන්, තෙල් තෙල් සේවකයන්ගේ මඩිය තර වූ හැටි ?
පුවත්
March 11, 2023
QR කේත ක්රමයට ලබාදෙන ඉන්ධන කෝටාව සෑම ඉරිදාවක ම මධ්යම රාත්රියෙන් පසු යාවත්කාලීන කිරීමේ කටයුතු සදහා යැයි පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයෝ රුපියල්...
අම්පාරේ නිදන් හෑරූ භික්ෂුවක් ඇතුළු 06ක් අත්අඩංගුවට
පුවත්
March 11, 2023
නිදන් හාරමින් සිටි භික්ෂුවක් ඇතුළු 06 දෙනකු අම්පාර, බක්මිටියාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රෝග සුවපත් කිරීමේ හැකියාවකින් යුතු කණ්ඩායමක් ලෙස මොවුන් මෙම...
සුමාත්රා ආසන්නයේ භූමිකම්පාවක්
පුවත්
March 11, 2023
ඉන්දුනීසියාවේ සුමාත්රා දූපත් ආසන්න මුහුදේ රිච්ටර් මාපක 5.3ක ප්රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (11) උදෑසන 9.33ට සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ඉන්දුනීසියාවේ...
භික්ෂූන් දෙදෙනකු නිදන් හාරද්දී අත්අඩංගුවට
පුවත්
March 11, 2023
පේරාදෙණිය, ගන්නෝරුව කන්ද ප්රදේශයේ නිදන් හාරමින් සිටි භික්ෂූන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්නෝරුව ප්රදේශයේ විහාරස්ථානයක සිටි බව කියන වයස...
කෝටි 16ක රත්තරන් තොගයක් කටුනායක දී අල්ලයි
පුවත්
March 11, 2023
රුපියල් කෝටි 16ක රත්තරන් තොගයක් සමඟ පුද්ගලයන් 05 දෙනකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව ශ්රී ලංකා රේගුව පවසයි. ඔවුන් ඉන්දියාව බලා යාමට සූදානම්ව සිටිය දී...
දවුලගල ඇති වූ ගැටුමකින් අයෙක් මරුට
පුවත්
March 11, 2023
මහනුවර, දවුලගල හන්දෙස්ස ප්රදේශයේ දී ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයකු මියගොස් දෙදනෙකු තුවාල ලබා ඇතැයි දවුලගල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි අයෙකි. ඔහු හන්දෙස්සේ පදිංචිකරුවෙකි....
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 10, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 19,981ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,775ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 96ක් පහළ...
දුම්රිය වැසිකිළියක බිළිඳකු දමා ගිහින්
පුවත්
March 10, 2023
කොළඹ, මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ දමා ගොස් සිටි බිළිඳකු සොයාගත් බව පොලිසිය කියයි. අද (10) රාත්රී 7.00ට පමණ මේ බිළිඳා සොයාගෙන තිබිණි. දුම්රිය ස්ථානයේ නිලධාරීන්...
දැරියකට අමානුෂික ලෙස පහරදුන් කුඩම්මා අත්අඩංගුවට
පුවත්
March 10, 2023
තම සැමියාගේ පළමු විවාහයේ දියණියට අමානුෂික ලෙස පහරදුන්නා යැයි සැකපිට 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, කුරුකුලාව ප්රදේශයේ...
තරුණියක්, ලොරියකට නංවාගෙන අතවර කරලා. පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
පුවත්
March 10, 2023
රාත්රී නිවසට යමින් සිටිය දී හැඳුනුම්කමක් පෙන්වා වාහනයකට නංවාගෙන තමන්ට පුද්ගලයන් දෙදෙනකු විසින් අතවර කළ බවට 18 හැවිරිදි තරුණියක් පානදුර පොලිසියට ඊයේ (09) පැමිණිලි...
1
...
326
327
328
...
1,102
Page 327 of 1,102
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok